එහෙම කොහොමද වෙන්නේ. උබ පාවිච්චි කරනවද ප්‍රිමියම් එක??නම විතරක් ගැහුවම නම්බර් එක පෙන්නනවා.
සිරා ද. සාමාන්‍ය එකේ whatsapp විත්ර නේ පෙන්නනේ. මේකේ ඒ නම්බර් එක රෙජිස්ටර් කරලා තියෙන අනෙක් සොසල් මිදියා accounts බලාගන්න පුලුවන්ද.නම විතරක් ගැහුවම නම්බර් එක පෙන්නනවා.
Nope, you have to send a request to reveal the number. if the other party approves only you can see their number, unless it is set to publicනම විතරක් ගැහුවම නම්බර් එක පෙන්නනවා.

premium eka use karanawa, maasa 3n 3ta gewanne. unge site eke thiyenawa man hithanne comparison eka.මේකේ තියෙන විශේෂත්වය මොකද්ද ???
profile view krpu un balanna plwn ad spam calls block krnna plwn kelinma pattama effective
එහෙම කොහොමද වෙන්නේ. උබ පාවිච්චි කරනවද ප්‍රිමියම් එක??
සිරා ද. සාමාන්‍ය එකේ whatsapp විත්ර නේ පෙන්නනේ. මේකේ ඒ නම්බර් එක රෙජිස්ටර් කරලා තියෙන අනෙක් සොසල් මිදියා accounts බලාගන්න පුලුවන්ද.
inn app ads naha meke , spam calls normal eke block krne limit ekakata arake fullma blovk krnw oni nathi eka call ekak wath enne nathuwa pattama effectiveithin ad spam call msg danatama block karanawane free eketh.
na..
puluwan athi...![]()
Nope, only whatsappසිරා ද. සාමාන්‍ය එකේ whatsapp විත්ර නේ පෙන්නනේ. මේකේ ඒ නම්බර් එක රෙජිස්ටර් කරලා තියෙන අනෙක් සොසල් මිදියා accounts බලාගන්න පුලුවන්ද.
fee kiyadaසයිට් එකේ නම් ඔච්චරයි තියෙන්නේ
The benefits of Premium are:
1. Who viewed my profile
(Get notified when someone views your profile)
2. Incognito Mode
(View profiles of others without alerting them)
3. No Ads
(Enjoy Truecaller without any ad banners)
4. Premium badge
(Look professional when you make calls)
5. More contact requests
(Send up to 30 requests per month)
6. Powerful blocking
(Advanced blocking features)
7. Call recording
(Not available on OS 9 & above)