Truecaller premium පාවිච්චි කරන්නේ කව්ද

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    නම විතරක් ගැහුවම නම්බර් එක පෙන්නනවා.
    සිරා ද. සාමාන්‍ය එකේ whatsapp විත්‍ර නේ පෙන්නනේ. මේකේ ඒ නම්බර් එක රෙජිස්ටර් කරලා තියෙන අනෙක් සොසල් මිදියා accounts බලාගන්න පුලුවන්ද.
     
    • Wow
    Reactions: Heshan Daminda

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    නම විතරක් ගැහුවම නම්බර් එක පෙන්නනවා.
    Nope, you have to send a request to reveal the number. if the other party approves only you can see their number, unless it is set to public :)

    මේකේ තියෙන විශේෂත්වය මොකද්ද ???
    premium eka use karanawa, maasa 3n 3ta gewanne. unge site eke thiyenawa man hithanne comparison eka.
    ------ Post added on Jan 19, 2025 at 11:44 AM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,196
    1
    101,008
    113
    34
    Kalutara
    profile view krpu un balanna plwn ad spam calls block krnna plwn kelinma pattama effective

    ithin ad spam call msg danatama block karanawane free eketh.


    එහෙම කොහොමද වෙන්නේ. උබ පාවිච්චි කරනවද ප්‍රිමියම් එක??

    na.. 🙄

    සිරා ද. සාමාන්‍ය එකේ whatsapp විත්‍ර නේ පෙන්නනේ. මේකේ ඒ නම්බර් එක රෙජිස්ටර් කරලා තියෙන අනෙක් සොසල් මිදියා accounts බලාගන්න පුලුවන්ද.

    puluwan athi... 🙄
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    Meke ekek ta mn kiwwa u name ekath ahagana okkoma karagana mata kiyanawa ask karanna ba bn sorry lu.

    Mage gaawa name eka tiyanawa ask karala number eka tama balanna ona wela tibbe lol.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සයිට් එකේ නම් ඔච්චරයි තියෙන්නේ



    The benefits of Premium are:

    1. Who viewed my profile
    (Get notified when someone views your profile)

    2. Incognito Mode
    (View profiles of others without alerting them)

    3. No Ads
    (Enjoy Truecaller without any ad banners)

    4. Premium badge
    (Look professional when you make calls)

    5. More contact requests
    (Send up to 30 requests per month)

    6. Powerful blocking
    (Advanced blocking features)

    7. Call recording
    (Not available on OS 9 & above)
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    සිරා ද. සාමාන්‍ය එකේ whatsapp විත්‍ර නේ පෙන්නනේ. මේකේ ඒ නම්බර් එක රෙජිස්ටර් කරලා තියෙන අනෙක් සොසල් මිදියා accounts බලාගන්න පුලුවන්ද.
    Nope, only whatsapp
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    සයිට් එකේ නම් ඔච්චරයි තියෙන්නේ



    The benefits of Premium are:

    1. Who viewed my profile
    (Get notified when someone views your profile)

    2. Incognito Mode
    (View profiles of others without alerting them)

    3. No Ads
    (Enjoy Truecaller without any ad banners)

    4. Premium badge
    (Look professional when you make calls)

    5. More contact requests
    (Send up to 30 requests per month)

    6. Powerful blocking
    (Advanced blocking features)

    7. Call recording
    (Not available on OS 9 & above)
    fee kiyada