Trump අප්පොච්චි ට ජය වේවා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,578
    72,775
    113
    මාලඹේ
    උඹලෑ අප්පච්චිට සරමෙ හුජ්ජ යනව :(
    මේ පාර මැතිවරණයෙන් පොහොට්ටුවට ඡන්ද වැඩි වෙනවා උබල ගේ සහෝදරයාට කලිසමේ රේවෙනවා 🤣
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ
    රජතුමාට නම් සුබයි
    අපිටනම් හුලං


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    ඔකුන් අපි චන්දේ දුන්නේ රට දියුනු කරන්න කියලා.
    ලන්කාවත් තවත් එක බන්ගලාදෙශයක් කරන්න කියලා නෙවෙයි. මමත් හන්සයාට චන්දේ දුන්නේ මහින්දට වඩා යමක් රට කරයි කියලා. අන්තිමට මොකො උනේ. පුදුම කරුමයක් උනා.
    ETXb-KMs-X0-AEUe-X2.jpg
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,165
    27,627
    113
    මේ පාර මැතිවරණයෙන් පොහොට්ටුවට ඡන්ද වැඩි වෙනවා උබල ගේ සහෝදරයාට කලිසමේ රේවෙනවා 🤣
    කුලී කොමෙන්ට් 2.50 පොන්නයා ඉජුක් ඉජුක් :lol: :lol: :lol: :lol: