Trump ගේ පෑන මෙන්න

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,352
    21,476
    113
    මෙහෙත් ඔය වගේ ෆයිල් කීඉයක් තියෙද ඒවනම් හැම චන්දයක් කිට්ටුවම උඩ එනවා චන්දෙන් පස්සෙ වැලලෙනවා. මෙහෙ ෆයිල් විතරක් නෙමෙ. මිනීත් ගොඩ එනව. තාජුඩීන් ලසන්ත කීපාරක් ගොඩ ආවද? ගිනස් රෙකෝඩ් තියන්න පුලුවන්. :baffled: :baffled: :baffled: