මේ වගේ ලියවෙන පෑනක් අපේ අනුර අයියටත් තිබ්බා නම්😍
2osama Well-known member Oct 25, 2010 81,755 72,998 113 මාලඹේ Feb 6, 2025 #1 මේ වගේ ලියවෙන පෑනක් අපේ අනුර අයියටත් තිබ්බා නම් Reactions: Naughty_kiththa and Asmodeus
todd2231048 Well-known member Apr 28, 2008 12,914 17,141 113 Feb 6, 2025 #2 Platignum ekakin liyanawa wage saddayk enne
C coefficient Well-known member Jan 11, 2012 1,818 467 83 Feb 6, 2025 #3 giyaanam ekak illaganna thibba. nikam denawa. Reactions: Asmodeus
topkollek Well-known member May 22, 2014 44,524 1 59,031 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Feb 6, 2025 #4 ට්රම්ප් අත්සන් ගහන අතර බයිඩන් ආතගෙ ගෝලයෝ..... Reactions: Wadakaru
pathaleiretta Well-known member Aug 18, 2015 9,352 21,476 113 Feb 6, 2025 #5 මෙහෙත් ඔය වගේ ෆයිල් කීඉයක් තියෙද ඒවනම් හැම චන්දයක් කිට්ටුවම උඩ එනවා චන්දෙන් පස්සෙ වැලලෙනවා. මෙහෙ ෆයිල් විතරක් නෙමෙ. මිනීත් ගොඩ එනව. තාජුඩීන් ලසන්ත කීපාරක් ගොඩ ආවද? ගිනස් රෙකෝඩ් තියන්න පුලුවන්.
මෙහෙත් ඔය වගේ ෆයිල් කීඉයක් තියෙද ඒවනම් හැම චන්දයක් කිට්ටුවම උඩ එනවා චන්දෙන් පස්සෙ වැලලෙනවා. මෙහෙ ෆයිල් විතරක් නෙමෙ. මිනීත් ගොඩ එනව. තාජුඩීන් ලසන්ත කීපාරක් ගොඩ ආවද? ගිනස් රෙකෝඩ් තියන්න පුලුවන්.