Trump දින්නා

crazycasper

Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    Trump දින්නා නේද. මුස්ලිම් අන්තවාදයට බඩු තමා. ඒත් කියන්න බෑ ඉතින්.
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    ලංකාදීප
    ඇමරිකා ජනපතිවරණයේ අලුත්ම ප්‍රතිඵල අනුව මේ වනවිට රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ආසන 264ක් ලබා ඉදිරියෙන් සිටී. ඒ අනුව ජනපතිවරණයේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය ආසන 270ක් ලබාගැනීම සඳහා ඔහුට තවත් අවශ්‍යව ඇත්තේ ආසන 6ක් පමණි.
    ඩිමොක්‍රටික් පක්ෂ අපෙක්ෂිකා හිලරි ක්ලින්ටන් දැනට ජය ලබා ඇති ආසන ගණන 215කි.
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    :::මෙව්වා වැංජනය:::
    අවශ්‍ය ද්‍රව්‍ය:
    මෙව්වා 500g
    මෙව්වා තේ හැදි 2යි
    මෙව්වා ස්වල්පයක්
    මෙව්වා කෝප්ප 1යි.
    මෙව්වා තෙල් තේ හැඳි 3යි
    මෙව්වා අවශ්‍ය ප්‍රමාණයට
    සාදාගන්නා ආකාරය : මෙව්වා ටික මුලින්ම ඔහෙක් ඔහෙක් කරගන්න..ඉන්පසු එයට මෙව්වා 500 ගෙන මේම මේම මේම මේම මෙව්වා කරගන්න..මෙව්වා එක මෙව්වා එකේ තබා ඔහෙක් කරගන්න..එයට මෙව්වා සොල්පයයි මේවා තේ හැඳි දෙකයි මෙව්වා කරගන්න..එය උඩට මෙව්වා තෙල් ටිකට ඕම කරලා වක්කරන්න..විනාඩි මෙච්ච්රක් මෙව්වා කර ලිපෙන් මෙව්වා කරගෙන මේසයට මෙව්වා කරන්න...
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    attachment.php