Trump දින්නොත්

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,063
    5,290
    113
    gold එක වැටෙන්න පුළුවන්. එහෙම උනොත් සති දිකක් විතර එක දිගට වැටෙයි. රත්තරං ගන්න ඉන්නව නං ඒ කාලෙ තමා එතකොට හොදම

    View attachment 240811

    https://www.cbsl.gov.lk/en/rates-and-indicators/exchange-rates/daily-gold-rates

    View attachment 240812
    Now
    IMG_20241106_121205.jpg
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    ඒ ඇයි බන් stocks වැටෙන්නෙ?
    USD demand එක නිසාද?
    හැබැයි මම හිතන්නෙ long term stocks ගන්න අයට හොඳ වෙයි කියලා.
    connection?
    gold thamai safe heaven asset, minissu gold wala salli danne anith assets risk wadi nisa, trump businessman nisa uge kaale economy hondai nisa, minissu gold walin salli aran risky assets wala danawa apahu, ethakota prices uda yanawa. anika gold wala salli damma kiyala interests and dividents enne na, nikan savings wala damma wage thamai. thats the reason.
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,063
    5,290
    113