Trump සුළග

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,249
    21,110
    113
    කෑම දිරවන්නෙ නෑ ට්‍රම්පච්චී
    බත ඉදෙන්නෙ නෑ ට්‍රම්පච්චී
    දරාගන්න කියාදෙන්න ට්‍රම්පච්චී වගේ දැනෙනවනම් මෙතනින් ගිහින් පෙත්සම අත්සන් කරන්න. ට්‍රම්ප් සුළග ඇරබුනු වගයි.

    http://chng.it/gWDvPPLfXQ
     

    Attachments

    • IMG-20201109-WA0000.jpg
      IMG-20201109-WA0000.jpg
      84.9 KB · Views: 40

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,843
    2
    115,846
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කොහොමත් රත්තරන් පෙට්ටියක් උස්සන් නටපු කළු එවුන්, දකුණු ආසියාවෙ ඉන්දියාවෙ අය එහෙම හෙන ඔලුවෙන් ඇත්තෙ දැන්.

    බයි දොන්ට දුන්න බයි සුද්දන්ට ඒක තේරෙනකොට සහජීවනෙයි සන්හිඳියාවයි අනිත් පැත්තට කැරකෙන්ඩ ඉඩ තියෙනව :lol:
     
    • Haha
    Reactions: Die-hard