TRUMP 20% අඩු කරලා අපෙන් කරගත්තු දේවල්?

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    හොද පැත්ත තමයි ලන්කාවට ඇමරිකන් මාකට් එක ටාගට් කරන අලුත් ආයෝජන ඒවි අනික් රටවල් වලින්
    puca tamai african ratawal, afghanistanut lankaawata wadaa adui unge labour cost ekai electricityt adu nisa ewata ei investment. api balanna onee non US countries walata export wadi karaganna
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,035
    113
    ulan bator
    ට්‍රම්ප් නිසා හරි මෙහෙම වෙනවනම් ලොකු දෙයක් බන්. ලන්කාවෙ තරම අමන ටැක්ස් සිස්ටම් එකක් ලෝකෙ කොහෙවත් නැතුව ඇති. ටැරිෆ්, පැරාටැරිෆ්, තව එක එක අටවපු ලබ්බවක් හැටහුටාමාරක් එක්ක අපිට හරියට ටැක්ස් එකක් කීයද කියල ගනන් හදාගන්නවත් පුලුවන්ද කියපන්කො ලේසියෙන්
    mulu padiyama tax walata kapan okkoma salli desapaluwantai - wilali kalape goviyo kiya ganna kala paluwantai pompa karanawa. sapeyak hutto meka!
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    puca tamai african ratawal, afghanistanut lankaawata wadaa adui unge labour cost ekai electricityt adu nisa ewata ei investment. api balanna onee non US countries walata export wadi karaganna
    එහෙනම් එක්ස්පෝටස්ල ඉන්දියාව බන්ගලාදේශ් වියට්නාම් වල මෙච්චරකල් පොල්ගෑවද බන්? කෙන්ලින්ම ඇෆ්‍රිකා ගියා නම් හරිනෙ. සවුත් ඒශියා වල ලේබ කොස්ට් එක අඩුයි වගේම එක්ස්පෝට් වලට ඕනි ඉන්ෆාස්ට්‍රක්ච එක තියෙන නිසයි උන් මෙහේම කාල් ගාන්නෙ.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Hodaine yako.. unge export walatath tax adu wenawa, consumers la widiyata apith tax widiyata gewana gana wenawa.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,247
    113
    Gotland
    දිගු හෝ opaque product ප්‍රමිතීන්: ලේබල් කිරීම, ආරක්ෂාව, පරීක්ෂණ හෝ සහතික කිරීම් සඳහා අවශ්‍යතා (විශේෂයෙන් ආහාර, රූපලාවන්‍ය ද්‍රව්‍ය, ඉලෙක්ට්‍රොනික උපකරණ සඳහා) ඉවත් කිරීම. මේ මගින් ඇමරිකානු නිෂ්පාදන කිසිම පරීක්ෂණයකින් තොරව රට තුලට ගෙන ඒම කරන්න පුළුවන්. මෙය රටේ පාරිභෝගික නීති උල්ලංගනය කිරීමක්

    - චීනෙන් ඉන්දියාවෙන් ජරාගොඩවල් ගේන සීඞහලුන්ට දැන් පුළුවන් මේ ඇමරිකානු නිෂ්පාදන වල FDA, UL, FCC ප්‍රමිතීන්ට අනුවද කියල බලන්න.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,855
    113
    @monson
    sullimvs-jinrinotes.gif

    hide-the-pain-harold.gif
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,656
    28,694
    113

    ආ මෙච්චර දවස් හැංගිලා ඉඳල UNP මහින්ද සමරසිංහ ගේ පිහිටෙන් එලියට ඇවිල්ලා. :lol: උඹලගේ උත්තරීතර නායකයා exports දියුණු කරපු නිසා හොඳට ගියා හැබැයි :lol:🤌

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,125
    113
    Kottawa

    ආ මෙච්චර දවස් හැංගිලා ඉඳල UNP මහින්ද සමරසිංහ ගේ පිහිටෙන් එලියට ඇවිල්ලා. :lol: උඹලගේ උත්තරීතර නායකයා exports දියුණු කරපු නිසා හොඳට ගියා හැබැයි :lol:🤌

    තොපි දෙන්නම රනිල්ට නෙමේද කඩේ ගියෙ? 🤔
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    එහෙනම් එක්ස්පෝටස්ල ඉන්දියාව බන්ගලාදේශ් වියට්නාම් වල මෙච්චරකල් පොල්ගෑවද බන්? කෙන්ලින්ම ඇෆ්‍රිකා ගියා නම් හරිනෙ. සවුත් ඒශියා වල ලේබ කොස්ට් එක අඩුයි වගේම එක්ස්පෝට් වලට ඕනි ඉන්ෆාස්ට්‍රක්ච එක තියෙන නිසයි උන් මෙහේම කාල් ගාන්නෙ.
    dan okkoma africa walata yanawa. lankawet apparel companies keeyak giyaada 😁 😁 😁 tawa awurudu 10k 15k balapn africa lankaawata harennawat baa un ekka