Trump says he will deploy US military to end rioting if governors don’t deploy National Guard; calls acts of violence “domestic terrorism”

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113

    ෂොට් ඵකක් ගහල වගේනේ කථා කරන්නෙ.😄😄
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,605
    113
    Piliyandala
    මූ කළු මනුස්සයගේ මරණේ වෙන පැත්තකට ගන්න ඕනේ නිසා කඩවල් කුඩු කරා වෙන්න බැරිද? දැන් සාධාරණය ඉෂ්ට කරනවා වෙනුවට ටොපික් එක වෙනස් වෙලා වෙනම සින් එකක් ඇදෙන්නේ...ඕකෙන් වෙන්නේ අර මනුස්සය ගේ මරණේ ට හේතු වෙච්ච කරනා යට යවල දේපල හානි කරන දේවල් උඩ එන එකයි
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.

    godak un unge wasiyata kadawal kadana eka karanne,trump oyas kiyana widiyata national guard deploy karoth wade thawath wana wena eka wenne

    මූ කළු මනුස්සයගේ මරණේ වෙන පැත්තකට ගන්න ඕනේ නිසා කඩවල් කුඩු කරා වෙන්න බැරිද? දැන් සාධාරණය ඉෂ්ට කරනවා වෙනුවට ටොපික් එක වෙනස් වෙලා වෙනම සින් එකක් ඇදෙන්නේ...ඕකෙන් වෙන්නේ අර මනුස්සය ගේ මරණේ ට හේතු වෙච්ච කරනා යට යවල දේපල හානි කරන දේවල් උඩ එන එකයි
    kallo maruna ekage pitin dala kadawal kudu karana eka karanne,trump kiyanne mata hithenne failedma us president,nixonuth hodai muuta wada
     
    Last edited: