Trump ta gedara yanna weida?
tharakaf Well-known member Oct 19, 2020 35,673 73,045 113 Mar 15, 2026 #2 jhnnwp said: Click to expand... ලංකාවෙ වගේ US වල presidentලා ලේසියෙන් එලවන්න බෑ. කරන්න පුලුවන් impeach කරන එක. ඒක කරන්නත් කාලයක් යනවා.
jhnnwp said: Click to expand... ලංකාවෙ වගේ US වල presidentලා ලේසියෙන් එලවන්න බෑ. කරන්න පුලුවන් impeach කරන එක. ඒක කරන්නත් කාලයක් යනවා.
Phone Hora Well-known member Apr 19, 2016 4,950 7,929 113 Mar 15, 2026 #3 තම්බි නේද මේ යුද්දේ එපා කියන්නේ.? මේ මුස්ලිම් හැත්ත ලෝකෙන් අතුගාලා දාන්න පුළුවන් නම් ඕන පකක්...
Walter White Well-known member Nov 20, 2019 43,480 124,411 113 දෙහිවල Mar 15, 2026 #4 කුසට සාගිනි හදට සෝගිනි ඉනට වැරහැලි කැබලි එල්ලා සතුට සාමය අයිමි කරලූ අඳුර දිනු කාලය ගිහිල්ලා නොසිට මැ.රි මැ.රි සතුරු පායට වකුටු වී අතපය හකුල්ලා නැගිටපල්ලා නැගිටපල්ලා නුඔලගේ QR එක ගනිල්ලා Reactions: cstasy
කුසට සාගිනි හදට සෝගිනි ඉනට වැරහැලි කැබලි එල්ලා සතුට සාමය අයිමි කරලූ අඳුර දිනු කාලය ගිහිල්ලා නොසිට මැ.රි මැ.රි සතුරු පායට වකුටු වී අතපය හකුල්ලා නැගිටපල්ලා නැගිටපල්ලා නුඔලගේ QR එක ගනිල්ලා