Trump ta gedara yanna weida?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,716
    73,193
    113

    ලංකාවෙ වගේ US වල presidentලා ලේසියෙන් එලවන්න බෑ. කරන්න පුලුවන් impeach කරන එක. ඒක කරන්නත් කාලයක් යනවා.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,951
    113
    තම්බි නේද මේ යුද්දේ එපා කියන්නේ.?

    මේ මුස්ලිම් හැත්ත ලෝකෙන් අතුගාලා දාන්න පුළුවන් නම් ඕන පකක්...
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,483
    124,430
    113
    දෙහිවල
    කුසට සාගිනි
    හදට සෝගිනි
    ඉනට වැරහැලි
    කැබලි එල්ලා
    සතුට සාමය අයිමි කරලූ
    අඳුර දිනු කාලය ගිහිල්ලා
    නොසිට මැ.රි මැ.රි
    සතුරු පායට වකුටු වී අතපය හකුල්ලා
    නැගිටපල්ලා නැගිටපල්ලා
    නුඔලගේ QR එක ගනිල්ලා 🤭
     
    • Like
    Reactions: cstasy