Trump wage modayek UNP Set එක

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    ඇමෙරිකාවෙ trump ව දෙයියෙක් වගේ අදහන ඌ කරන දේවල් තමා හොදයි කියල හිතන් ඉන්න ලංකාවෙ ඉන්න UNP ගොබිලලට පේන්න
    මේ වගෙ ගොනෙක් තවත් ඉන්නවද බන්. දවස ගානෙ හම්බවෙන ප්‍රමාණෙ අඩුවක් වෙලාත් නෑ තාම හැමදාම 25000 පන්නල හම්බෙනව. ඒත් තව කට්ටිය හම්බෙයි කියල බය නිසා මූ testing කරන එකත් අඩු කරල හරියට නිකන් බබෙක් ඉජෙක්ශන් ගහන්න බයේ ලෙඩේ කියන්නෙ නෑ වගේ කතාවක් මේකත්. testing අඩු වෙනව කියන්නෙ දන්නෙ නැතුව මිනිස්සු මරෙන ප්‍රමාණෙ වැඩි වෙනව කියන එක. අන්තිම උනහම තමා දැනගන්නෙ. lol මේකෙන් කියන්නෙ මොකද්ද? මූ ඒ රටේ මිනිස්සු ගැන පොඩ්ඩක්වත් care කරන්නෙ නෑ කියන එක. ඒකත් එක්ක බලනකොට ලංකාවෙ ගෝට කොච්චර නං දේවල් කරනවද දැනටමත්. quarantine centers හැමතැනම දාල කන්න දීල test කර කර තියන් ඉදල ගෙදර එවන්නෙ හැදිල නැති උන්ටත් testing කරනව. බුද්ධි අංශෙ කට්ටිය දාල තමා මුල් කාලෙ expose වෙච්ච අයගෙ පොකුරු ටික හොයාගත්තෙ. වෙන රටක එහෙම කලා කියල උබල දැක්ක නං කියපන්. ලෝකෙ වෙන රටක quarantine centers කියල වචනයක්වත් දැක්ක නං ඒකත් කියපන්. මෙච්චර ඒව කරලත් අපේම රටෙ අපේම උන් ගෝට අසාර්ථකයි කියල කියන UNP උන් සෙට් එකක් ඉන්නව. ඒ වෙන මොකවත් නෙමේ. උන්ම දන්නව මේක ගොඩ දැම්ම කියල. ඒත් කියන්න බෑ කුහකයි ලොකු කම. මොකද හරි හෝ වරදි උන්ට ඕන උන්ගෙ පැත්තෙ වැඩේ වෙන්න විතරයි.

    89A1gUO.png

    OkTlS1H.png
     
    lakziro

    Well-known member
  • Mar 19, 2018
    390
    580
    93
    ගෝටාබය ජනාදිපති අසාර්තකයි කිවේ නෑනේ. මට නම් පේන්න බැරි බයියන්ගේ ගොන් කම් තමා ටොයියෝ ජෙප්පොන්ට නම් පොඩ්ඩක් හරි හිතන්න මොලයක් තියෙනවා බයියො නිකම් ක්ලෝන වගේ.
     
    • Haha
    Reactions: Hamu mahaththaya1

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    ගෝටාබය ජනාදිපති අසාර්තකයි කිවේ නෑනේ. මට නම් පේන්න බැරි බයියන්ගේ ගොන් කම් තමා ටොයියෝ ජෙප්පොන්ට නම් පොඩ්ඩක් හරි හිතන්න මොලයක් තියෙනවා බයියො නිකම් ක්ලෝන වගේ.
    UNP un ehama thama api gota gana hodak kiyanakota ahan inna amarui thama 🤭
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ගෝටාබය ජනාදිපති අසාර්තකයි කිවේ නෑනේ. මට නම් පේන්න බැරි බයියන්ගේ ගොන් කම් තමා ටොයියෝ ජෙප්පොන්ට නම් පොඩ්ඩක් හරි හිතන්න මොලයක් තියෙනවා බයියො නිකම් ක්ලෝන වගේ.
    ane palayan lollo yanna
    UNP walin giya para presidential election 3tama idiripath karapu unwa balapanko
    1. Fonseka
    2. Maithri
    3. Sajith

    Ekek hodata idala pissek una. Anika pabayek. Anika amu gobbayek. Dan hithanko ewage unta nomination dennai unta chande dannai tharan kochchara ubala modada kiyala?
     
    lakziro

    Well-known member
  • Mar 19, 2018
    390
    580
    93
    ane palayan lollo yanna
    UNP walin giya para presidential election 3tama idiripath karapu unwa balapanko
    1. Fonseka
    2. Maithri
    3. Sajith

    Ekek hodata idala pissek una. Anika pabayek. Anika amu gobbayek. Dan hithanko ewage unta nomination dennai unta chande dannai tharan kochchara ubala modada kiyala?
    Ha haaa උබට තේරුම් කරලා වැඩක් නෑ උබලාගේ ලෝකේ පුන්චියි බොස්.