trump wrstling karana kenekda ban MMKFIHRpe7I
codegeek Well-known member Jun 17, 2012 5,894 662 113 srilanka Nov 10, 2016 #1 trump wrstling karana kenekda ban
neyohk Well-known member Oct 31, 2015 15,939 16,544 113 Nov 10, 2016 #2 wwe එකේ අයිතිකාරයා ට්‍රම්ප් ගේ හොද යාලුවෙක්.ඔය ඒ ෆිට් එකට ඇවිත් තියෙන්නේ.මයික් ටයිසන්,අර්නෝල්ඩ් එහෙමත් ඕකට ඇවිත් වැඩ දැම්මේ ඒ කාලේ..
wwe එකේ අයිතිකාරයා ට්‍රම්ප් ගේ හොද යාලුවෙක්.ඔය ඒ ෆිට් එකට ඇවිත් තියෙන්නේ.මයික් ටයිසන්,අර්නෝල්ඩ් එහෙමත් ඕකට ඇවිත් වැඩ දැම්මේ ඒ කාලේ..
N i m Active member Aug 19, 2016 650 139 43 Nov 10, 2016 #4 Donald Trump is a WWE fan. He was inducted into the WWE Hall of Fame in 2013 for his contributions to the promotion.
Donald Trump is a WWE fan. He was inducted into the WWE Hall of Fame in 2013 for his contributions to the promotion.
DJU9 Well-known member Aug 10, 2007 55,238 4,976 113 සියනෑ කෝරළේ Nov 10, 2016 #5 ඕකට හේතුව McMahon කාරය රිපබ්ලිකන් සපෝටර් කෙනෙක් එදා ඉදන්.අනික ට්‍රම්ප් කාරයා පොරගේ හොඳම යාලුවෙක්,දෙන්නම පට්ට බිස්නස් කාරයෝ නේ . උන්ගේ ෆැමිලි පට්ට විදිහට ඔය පක්ෂෙට වැඩ කරන්නේ.. මැක්මොහාන් ගේ වයිෆ් Linda McMahon කලින් රිපබ්ලිකන් පක්ෂෙන් චන්දෙ ඉල්ලලා තියෙනවා.. කොහොම හරි ඔය කාලෙම තමයි මේ ෂෝ එක WWE වල ගියේ.. මේ දවස් වල ස්ක්‍රිප්ට් එක ලිව්වේ මැක්මෝහන් කාරයාම තමයි.. ඉතින් ට්‍රම්ප් විතරක් නෙවෙයි ගොඩක් ප්‍රසිද්ද චරිත ඒ දවස් වල WWE එකට ගෙනාවා...
ඕකට හේතුව McMahon කාරය රිපබ්ලිකන් සපෝටර් කෙනෙක් එදා ඉදන්.අනික ට්‍රම්ප් කාරයා පොරගේ හොඳම යාලුවෙක්,දෙන්නම පට්ට බිස්නස් කාරයෝ නේ . උන්ගේ ෆැමිලි පට්ට විදිහට ඔය පක්ෂෙට වැඩ කරන්නේ.. මැක්මොහාන් ගේ වයිෆ් Linda McMahon කලින් රිපබ්ලිකන් පක්ෂෙන් චන්දෙ ඉල්ලලා තියෙනවා.. කොහොම හරි ඔය කාලෙම තමයි මේ ෂෝ එක WWE වල ගියේ.. මේ දවස් වල ස්ක්‍රිප්ට් එක ලිව්වේ මැක්මෝහන් කාරයාම තමයි.. ඉතින් ට්‍රම්ප් විතරක් නෙවෙයි ගොඩක් ප්‍රසිද්ද චරිත ඒ දවස් වල WWE එකට ගෙනාවා...
keshannilanga Well-known member Aug 1, 2009 5,032 3,418 113 Sri Lanka Nov 10, 2016 #6 Mama balala thiyenawa. Patta