Trump_පඩි_එපා_කියයි

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    යකෝ trump කියන්නේ කෝටිපතියෙක් උට යේ අමුතුවෙන් සල්ලි ඕනේ නැ ඕකාට තියන ටික ඇති ඕක ගට්ටනම් ටමයි පුදුම වෙන්න ඕනේ

    Pissuda ban ape parliment pons lath balayata eddi higanno nemeine. Still dena ewa epa kiyannaane
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,311
    1
    16,924
    113
    −273.15°C
    giphy.gif
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඔය ඇනුවල් සැලරි ඒ කියන්නෙ අවුරුද්දටම මිලියන 60ක් කියන එක 12න් බෙදුවම මිලියන5 මාසෙට. පාඩුවක් නෑ.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Lanakave desapaluvo nam, salary ekath aragena,indirectly hodhata hambu kara gena, pinata kanna PENSION padiakuth hada gena inne. Parliament,palath saba, pradesiya saba vala inna ayatai hitapu ayatai mehema padi gevanna giyama country development ekata money ithuru vevidha mandha ?
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    අෙන් අපිට දීපන්ෙකා්

    අෙන් .........අපිට ෙදන්න කියාපන්ෙකා්...................
     

    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    Pissuda ban ape parliment pons lath balayata eddi higanno nemeine. Still dena ewa epa kiyannaane
    ට්‍රම්ප් කියන්නේ අපේ හාල් පාරුවෝ වගේ නෙවෙයි බන් උට තියෙන්නේ පට්ට සල්ලි ඌ මල්ටි මිලියනයර් කෙනෙක් ඔය දෙන පඩිය උට සොච්චමක් නේ උට ඕක ගන්නවට වඩා ලාබයි උගේ කොම්පැනි වලට ටැක්ස් අඩු කරන එක