Truth about Ajith

shonax

Member
Oct 7, 2009
824
33
0
:yes:

athule loku sup ekak thibbeth dayasirita

ajith business porak nisa wade ganata set karanna athi

sim card 20 000 k ekek kalin idanma aran thibba kiyala dayasiri kiyalath thibba
උබේ අම්මගේ ID එකේන්ද Register කරේ 20000?

ගොං කතා නොකියා ඉදපං වල් බුරුවෝ
 

nishu112

Well-known member
  • May 4, 2008
    2,056
    343
    83
    Planet Earth
    උබේ අම්මගේ ID එකේන්ද Register කරේ 20000?

    ගොං කතා නොකියා ඉදපං වල් බුරුවෝ


    register karanna one na..

    mobile companies walata ajith kiak wiyadan karada danne naha ne.. un kiatawat lankawe honda business karayek atha arinne na.. mobile company hamaekenma sup eka enna ati...
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    anthimata une api SMS kerpu 1ken/ ape alli welin wadak nathi una. Ajithge waraddak naa. Habai U newei mega star. Paba or Dayasiri. Swarnavahini FILED!
     

    ekrox

    Member
    Sep 11, 2009
    577
    22
    0
    uba paththara balanne nadda?mamath dakka dayasiriya oka kiyala thiyenawa lakbime

    අවසාන තරගය සාධාරණ එකක් උනොත් මට ජයග්‍රහණය කරන්න ලැබේවි.මේ වනවිට මට දැනගන්න ලැබිල තියෙනවා එක තරගකරුවෙක් ජංගම දුරකථන සිම් 20 000 ක් අරගෙන කියල.ඒ අවසන් මහා තරගයට තමන් වෙනුවෙන් එස්. එම .එස් දාගන්න.මේ විදියට තරගකරුවන් එස්.එම.එස් කරලා තරගය දිනවන එක ප්‍රේක්ෂකයන් අනුමත කරන නෑ.මේ තරගයෙදි සමහර වෙලාවල් වලදී දක්ෂයන් හැලුන.ඒ සල්ලි තියන අය තමන් වෙනුවෙන් එස්. එම .එස් කරගත්ත නිසා.

    මේ තරගය තුලට දේශපාලනය රිංගල තීන්දු තීරණ ගත්ත කියන එක මම එතරම් විශ්වාස කරන් නෑ.නමුත් සමහර තරගකරුවන්ට උදව්කරන දේශපාලකයන් ඉන්නවා.එක මම පිලිගන්නවා. කොහම උනත් මම මෙතෙන්ට දේශපාලනය ගෙනාවේ නෑ. ඒ වගේම මේ තරගය වෙනුවෙන් සතයක්වත් වියදම් කරලා නෑ.මට ආදරය කරන පිරිසක් ම වෙනුවෙන් කටවුට් ගහල තියෙනවා.

     

    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0
    උබේ අම්මගේ ID එකේන්ද Register කරේ 20000?

    ගොං කතා නොකියා ඉදපං වල් බුරුවෝ

    ඈයි බං මෙයාට මෙච්චර තරහ ගිහින් තියෙන්නෙ????? මෙයා අජිත්ගෙ කවුරුහරිද???:oo::oo::oo: