Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Truth about the critiques against Buddhism {part-02}
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]තර්කය[/FONT]

[FONT=&quot]බුදු දහම මැවුම්කාර[/FONT][FONT=&quot]දෙවියන් පිළිබඳ විශ්වාසය පිළි නොගනී[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එම නිසා එයට[/FONT][FONT=&quot] විශ්වය [/FONT][FONT=&quot]ශූන්‍ය[/FONT][FONT=&quot]ත්වයකින්[/FONT][FONT=&quot] ආරම්භ වූයේ කෙසේ දැයි යන්න ගැන නිසි පිළිතුරක් දිය[/FONT][FONT=&quot] නොහැක[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot]පිළිතුර[/FONT]

"[FONT=&quot]විශ්වය[/FONT][FONT=&quot]" [/FONT][FONT=&quot]යන්න පිළිබද බුදුදහම තුළ පැහැදිලිව සහ සම්පූර්ණයෙන්ම විස්තර[/FONT][FONT=&quot] කර තිබේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]විශ්වය කාලයක් පිම්බීමට භාජනය [/FONT][FONT=&quot]වන අතර තවත් කාලයක් හැකිළීමට භාජනය[/FONT][FONT=&quot] වේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මෙම [/FONT][FONT=&quot]ක්‍රි[/FONT][FONT=&quot]යාවලිය [/FONT][FONT=&quot]ච[/FONT][FONT=&quot]ක්රාකාරව [/FONT][FONT=&quot]නැවත නැවතත් සිදුවන බැවින්[/FONT][FONT=&quot]ආරම්භයක්[/FONT][FONT=&quot] හෝ අවසානයක්[/FONT][FONT=&quot] ගැන කතා කිරීම නිශ්ඵල ය[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]එසේම බුදුදහම යනු සත්ත්වයා දුකින් එතෙර කරවීම පිණිස[/FONT], [FONT=&quot]දුකට හේතුව වන තණ්හාව[/FONT][FONT=&quot] නැති කිරීම අරමුණු කරගත් දහමකි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] නමුත් විශ්වය[/FONT], [FONT=&quot]අ[/FONT][FONT=&quot]භ්‍යා[/FONT][FONT=&quot]වකාශය පිළිබද කතාකිරීමේ[/FONT][FONT=&quot]දී සිදුවන්නේ ඒ ගැන තවදුරටත් කරුණු හැදෑරීමට කුතුහලයක් ආශාවක් තණ්හාවක් [/FONT][FONT=&quot]ඇතිවීමය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මේ නිසා බුදුරජාණන් වහන්සේ [/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]විශ්වය[/FONT][FONT=&quot]" [/FONT][FONT=&quot]සම්බන්ධ කරුණු පිළිබද අනව[/FONT][FONT=&quot]ශ්‍ය [/FONT][FONT=&quot]ලෙස දේශනා කිරීමට යෙදුනේ නැත[/FONT][FONT=&quot].

[/FONT] [FONT=&quot]එනමුත් ඒ ඒ අවස්ථාවන්ට සරිලන අයුරින් විශ්වය, විශ්වයේ සංයුතිය හා ඒ සමග බැදුණු මාතෘකා පිළිබද තොරතුරු බුදුරජාණන් වහන්සේ විසින් දේශනාකර ඇත. ඒ පිළිබද දීඝ නිකායේ ආගඤ්ඤ සූත්‍රය, මහා සුදස්සන සූත්‍රය, චක්‍රවත්‍රී සීහනාද සූත්‍රය, හා මහා පාදාන සූත්‍රය යනාදී සූත්‍ර දේශනා වල සදහන් වේ.

[/FONT] [FONT=&quot]විශ්වයේ සංයුතිය මානසික වශයෙන් බඹතල 31කින් සමන්විත වන අයුරුද, සහස්සී, ද්වීසහස්සී, ත්‍රීසහස්සී යනාදී ලෙස ලෝක ධාතු පවතින අයුරුද, සාමාවට්ඨි කල්ප, විවට්ඨි කල්පයන්ගේ ඇවෑමෙන් විශ්වය විවිධ වෙනස් කම් වලට ලක්වෙමින් පවතින ආකාරයද බුදුදහමේ සර්ව සම්පූර්ණයෙන්ම සදහන් වේ. [/FONT]

[FONT=&quot]මේ කාරණා ගැන කිසිදු හැදෑරීමක් නොකර බුදුදහම පිළිබද විවිධ අර්ථකථන දෙන හරුන් යාහාලා සහ සකීර් නායික්ලා වැනි සම හරක් පුද්ගලයන් ද ඔවුන්ගේ ප්‍රකාශ එළකිරි එකේ කොපි පේස්ට් කරන බක පණ්ඩිතයන් ද තමන් මහලොකු වීර කමක් කලා යැයි සිතා සිටී.

[/FONT] [FONT=&quot]නූතන විශ්ව න්‍යායවේදය ([/FONT]Cosmology)[FONT=&quot]ට අනුව[/FONT] [FONT=&quot]විශ්වය පිම්බීමකට ලක් වෙමින් පවතී. මෙය සොයාගැනීමට පදනම[/FONT] [FONT=&quot]වැටුණේ [/FONT]1915-1918[FONT=&quot] අතර කාලයේ එඩ්වින් හබල් ඇතුලු විද්‍යාඥයින් සොයාගන්නට[/FONT] [FONT=&quot]යෙදුණු විශ්වයේ ඈත මන්දාකිණි වල රක්ත විස්ථාපනය ([/FONT]Red Shift)[FONT=&quot]යි. එමගින් එම[/FONT] [FONT=&quot]මන්දාකිණි නිරන්තරයෙන්ම අපෙන් ඈත් වෙමින් පවතින බව නිගමනය කළ හැකි විය. ඒ[/FONT] [FONT=&quot]අනුව නොවැරදීම විද්‍යාඥයන්ට තේරුම්ගත හැකි වූයේ අප ජීවත් වන විශ්වය[/FONT] [FONT=&quot]පිම්බීමකට ලක් වන බවයි.

[/FONT] [FONT=&quot]යමක් පිම්බීමකට ලක්වන බව කී සැණින් ඔබේ[/FONT] [FONT=&quot]සිහියට ආ යුතු සරලම[/FONT] [FONT=&quot]කරුණ වන්නේ එය යම් දිනෙක ඉතා කුඩා දෙයක්ව පැවතී පිම්බීමට ලක් වීමට පටන්ගත්[/FONT] [FONT=&quot]බවයි. විද්‍යාඥයෝ ද එම කරුණ සැළකිල්ලට ගත්හ. විශ්වය යම් දිනෙක[/FONT] [FONT=&quot]ඒකීයත්වයකින්/ශූන්‍යත්වකකින් ([/FONT]Singularity/Nothingness) [FONT=&quot]පටන්ගෙන ප්රසාරණයට[/FONT] [FONT=&quot]ලක්වෙමින් අද දක්වා පැවත එන බව විද්‍යාඥයෝ නිර්ණය කළ හ. නූතන විද්‍යාව එල්ල කරන අභියෝග හමුවේ අන්ත අසරණව සිටින පුහු දේව වාදීන්ට මෙය අනගි[/FONT] [FONT=&quot]අවස්ථාවක් විය. ඔවුහු මේ ශූන්‍යත්වයකින් විශ්වය ආරම්භ වීමේ න්‍යායට දෙවියන්[/FONT] [FONT=&quot]වහන්සේ ද ඈඳා ගත්හ. ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ට මඟුල් ලු කියන්නේ[/FONT][FONT=&quot]මෙවැනි දේටයි!

[/FONT] [FONT=&quot]තම දේව දර්ශනයන්හි අහළකවත් නොතිබූ[/FONT] [FONT=&quot]සංකල්පයක් තමන්ට වාසිදායක වන විට තමන්ගේ කරගැනීමට මොවුහු දැඩි වෙහෙසක්[/FONT] [FONT=&quot]ගනිති. මොවුන් කියන්නේ ශූන්‍යත්වයකින් විශ්වය ප්‍රසාරණය වීම ඇරඹුවේ දෙවියන්[/FONT] [FONT=&quot]වහන්සේ ලු! මොවුන්ගේ හාස්‍යජනක තර්කය මඳකට පසෙකින් තබා නැවතත් විද්‍යාත්මක[/FONT] [FONT=&quot]කරුණු වෙත යොමු වෙමු.

[/FONT] [FONT=&quot]විශ්වය ශුන්‍යත්වයකින් ආරම්භ වීම හෙවත් මහා[/FONT] [FONT=&quot]පිපුරුම් වාදය ([/FONT]Big Bang Theory) [FONT=&quot]නූතන විශ්ව න්‍යායවේදයේ එන වැදගත්ම[/FONT] [FONT=&quot]නියමයකි. නමුත් එය සර්ව සම්පූර්ණ න්‍යායක් නොවේ. තවත් විශාල වැඩ කොටසක්[/FONT] [FONT=&quot]සම්පූර්ණ කිරීමට ඉතිරි වී තිබේ. එමෙන්ම විද්‍යාඥයන් අවුලෙන් අවුලට හෙළන ප්‍රධානතම කරුණ නම් මෙම න්‍යායේ ඇති[/FONT] [FONT=&quot]පරීක්ෂා කළ නොහැකි ස්වභාවයයි. නූතන විද්‍යාවෙහි අනිවාර්ය අංගය නම්[/FONT] [FONT=&quot]පරීක්ෂාවයි ([/FONT]Testing). [FONT=&quot]සැකෙවින් කිවහොත් යම් න්‍යායකට පිළිගැනීමක් ලැබෙන්නේ[/FONT] [FONT=&quot]එමගින් කරනු ලබන පෙරැයීමක් ([/FONT]Assumption) [FONT=&quot]පරීක්ෂණයකින් සත්‍ය[/FONT] [FONT=&quot]වුවහොත් පමණි. එතෙක්[/FONT], [FONT=&quot]කොතරම්[/FONT] [FONT=&quot]ප්‍රබල[/FONT] [FONT=&quot]මතයකට වුවත් පිළිගැනීමක් ලැබෙන්නේ නැත.

[/FONT] [FONT=&quot]මහා පිපිරුම් වාදයට පිළිගැනීමක්[/FONT] [FONT=&quot]ලැබීමට එහි පෙරැයීම් [/FONT]2[FONT=&quot]ක් නිවැරදි වීම හේතු විය. ඒවා නම්, [/FONT]

1. [FONT=&quot]ක්ෂුද්‍ර තරංග[/FONT] [FONT=&quot]පසුබිම් විකිරණය ([/FONT]Cosmic Microwave Background Radiation)

2. [FONT=&quot]මහා පිපිරුම්[/FONT] [FONT=&quot]නියුක්ලියෝසංස්ලේශනය ([/FONT]Big Bang Nucleosynthesis)

[FONT=&quot]යන [/FONT][FONT=&quot]ඒවායි[/FONT][FONT=&quot].

[/FONT] [FONT=&quot]පිපුරුම් නියුක්ලොයෝසංස්ලේශනය සිදු වූයේ[/FONT] [FONT=&quot]මහා පිපුරුමෙන් මිනිත්තු [/FONT]3[FONT=&quot]ත් [/FONT]20[FONT=&quot]ත් අතර කාලයේදී ය. එහිදී ප්‍රාථමික[/FONT] [FONT=&quot]හයිඩ්රජන්-[/FONT]1 ([FONT=&quot]ප්‍රෝටෝන එකක් පමණක් ඇති හයිඩ්රජන් පරමාණු) විලයනයට[/FONT] [FONT=&quot]භාජනයවීමෙන් වඩා බරැති පරමාණු නිර්මාණය වේ. එමගින් පෙරැයන ආකාරයට මුල්[/FONT] [FONT=&quot]විශ්වයේ ස්කන්ධයෙන් [/FONT]75%[FONT=&quot]ක් හයිඩ්රජන්-[/FONT]1[FONT=&quot] ද[/FONT], 25%[FONT=&quot]ක් පමණ හීලියම්-[/FONT]4[FONT=&quot] ද[/FONT], 0.01%[FONT=&quot]ක්[/FONT] [FONT=&quot]ඩියුටීරියම් (හයිඩ්රජන්-[/FONT]2) [FONT=&quot]ද[/FONT], 10-10%[FONT=&quot]ක් වෙනත් පරමාණු (ලිතියම්[/FONT], [FONT=&quot]බෙරිලියම් වැනි) තිබිය යුතුය. මීට හරියටම සමාන නොවන නමුත් ආසන්න වශයෙන්[/FONT][FONT=&quot]සමාන ප්‍රතිශත වලින් නූතන විශ්වයේ පදාර්ථයන් පවතින බව පර්යේෂණයන්ගෙන් හෙළි[/FONT][FONT=&quot]වී ඇත. නමුත් මෙය මහා පිපුරුම සිදුවූ බවට අවසාන සාක්ෂිය නොවේ.[/FONT] [FONT=&quot]වක්‍රාකාරයෙන් ඊට අනුබල දීමක් පමණි මින් සිදුවන්නේ.[/FONT]

[FONT=&quot]අනෙක් සාධකය නම් පසුබිම් විකිරණයයි. මහා[/FONT] [FONT=&quot]පිපිරුමෙන් වසර [/FONT]380 000[FONT=&quot]ක් ගතවන තැන[/FONT], [FONT=&quot]විශ්වයේ ඝනත්වය අඩුවීම නිසා ආලෝක ෆෝටෝන[/FONT] [FONT=&quot]වලට ආසන්නව ඇති පරමාණු වල න්‍යෂ්ටික බලපෑම් ([/FONT]Strong and Weak Nuclear Forces) [FONT=&quot]වලින් තොරව නිදහසේ ගමන්කිරීමට හැකියාව ලැබෙන බව මින් කියැවේ. එනම්[/FONT] [FONT=&quot]විශ්වය විද්‍යුත් චුම්බක තරාංග වලට පාරදෘශ්‍ය ([/FONT]Transparent) [FONT=&quot]වන්නේ මේ[/FONT] [FONT=&quot]අවධියෙන් පසුවයි. විශ්වය ඇතිවීමට වසර [/FONT]380 000[FONT=&quot] කට පෙර කාලයේ විද්‍යුත්[/FONT] [FONT=&quot]චුම්බක තරංග වල ප්රගමනයට ([/FONT]Progression) [FONT=&quot]නිදහසක් නොතිබූ නිසා අද පවත්නා[/FONT] [FONT=&quot]කිසිදු දුරේක්ෂ වර්ගයකින් ඊට පෙර කාල පරිච්ඡේදය ගැන කරුණු සෙවූම විද්‍යාඥයන්ට කළ[/FONT] [FONT=&quot]නොහැක. මහා පිපුරුම් වාදයේ වාසියට තිබෙන කරුණම එය නිවැරදි න්‍යායක් ලෙස[/FONT] [FONT=&quot]ස්ථාපිත වීමට එරෙහිව කටයුතු කරන්නේ මේ ආකාරයෙනි.

[/FONT]

[QUOTE="ela_eluwa120, post: 6712504, member: 193664"] [SIZE=4][U][FONT="]තර්කය[/FONT][/U] [/SIZE] [FONT="][SIZE=4]බුදු දහම මැවුම්කාර[/SIZE][/FONT][FONT="][SIZE=4]දෙවියන් පිළිබඳ විශ්වාසය පිළි නොගනී[/SIZE][/FONT][FONT="][SIZE=4]. [/SIZE][/FONT][FONT="][SIZE=4]එම නිසා එයට[/SIZE][/FONT][FONT="][SIZE=4] විශ්වය [/SIZE][/FONT][FONT="][SIZE=4]ශූන්‍ය[/SIZE][/FONT][FONT="][SIZE=4]ත්වයකින්[/SIZE][/FONT][FONT="][SIZE=4] ආරම්භ වූයේ කෙසේ දැයි යන්න ගැන නිසි පිළිතුරක් දිය[/SIZE][/FONT][FONT="][SIZE=4] නොහැක[/SIZE][/FONT][FONT="][SIZE=4].[/SIZE][/FONT][SIZE=4] [U][FONT="]පිළිතුර[/FONT][/U][/SIZE] [SIZE=4]"[/SIZE][FONT="][SIZE=4]විශ්වය[/SIZE][/FONT][FONT="][SIZE=4]" [/SIZE][/FONT][FONT="][SIZE=4]යන්න පිළිබද බුදුදහම තුළ පැහැදිලිව සහ සම්පූර්ණයෙන්ම විස්තර[/SIZE][/FONT][FONT="][SIZE=4] කර තිබේ[/SIZE][/FONT][FONT="][SIZE=4]. [/SIZE][/FONT][FONT="][SIZE=4]විශ්වය කාලයක් පිම්බීමට භාජනය [/SIZE][/FONT][FONT="][SIZE=4]වන අතර තවත් කාලයක් හැකිළීමට භාජනය[/SIZE][/FONT][FONT="][SIZE=4] වේ[/SIZE][/FONT][FONT="][SIZE=4]. [/SIZE][/FONT][FONT="][SIZE=4]මෙම [/SIZE][/FONT][FONT="][SIZE=4]ක්‍රි[/SIZE][/FONT][FONT="][SIZE=4]යාවලිය [/SIZE][/FONT][FONT="][SIZE=4]ච[/SIZE][/FONT][FONT="][SIZE=4]ක්රාකාරව [/SIZE][/FONT][FONT="][SIZE=4]නැවත නැවතත් සිදුවන බැවින්[/SIZE][/FONT][FONT="][SIZE=4]ආරම්භයක්[/SIZE][/FONT][FONT="][SIZE=4] හෝ අවසානයක්[/SIZE][/FONT][FONT="][SIZE=4] ගැන කතා කිරීම නිශ්ඵල ය[/SIZE][/FONT][FONT="][SIZE=4].[/SIZE][/FONT][FONT="][SIZE=4]එසේම බුදුදහම යනු සත්ත්වයා දුකින් එතෙර කරවීම පිණිස[/SIZE][/FONT][SIZE=4], [/SIZE][FONT="][SIZE=4]දුකට හේතුව වන තණ්හාව[/SIZE][/FONT][FONT="][SIZE=4] නැති කිරීම අරමුණු කරගත් දහමකි[/SIZE][/FONT][FONT="][SIZE=4].[/SIZE][/FONT][FONT="][SIZE=4] නමුත් විශ්වය[/SIZE][/FONT][SIZE=4], [/SIZE][FONT="][SIZE=4]අ[/SIZE][/FONT][FONT="][SIZE=4]භ්‍යා[/SIZE][/FONT][FONT="][SIZE=4]වකාශය පිළිබද කතාකිරීමේ[/SIZE][/FONT][FONT="][SIZE=4]දී සිදුවන්නේ ඒ ගැන තවදුරටත් කරුණු හැදෑරීමට කුතුහලයක් ආශාවක් තණ්හාවක් [/SIZE][/FONT][FONT="][SIZE=4]ඇතිවීමය[/SIZE][/FONT][FONT="][SIZE=4]. [/SIZE][/FONT][FONT="][SIZE=4]මේ නිසා බුදුරජාණන් වහන්සේ [/SIZE][/FONT][FONT="][SIZE=4]"[/SIZE][/FONT][FONT="][SIZE=4]විශ්වය[/SIZE][/FONT][FONT="][SIZE=4]" [/SIZE][/FONT][FONT="][SIZE=4]සම්බන්ධ කරුණු පිළිබද අනව[/SIZE][/FONT][FONT="][SIZE=4]ශ්‍ය [/SIZE][/FONT][FONT="][SIZE=4]ලෙස දේශනා කිරීමට යෙදුනේ නැත[/SIZE][/FONT][FONT="][SIZE=4]. [/SIZE][/FONT] [FONT="][SIZE=4]එනමුත් ඒ ඒ අවස්ථාවන්ට සරිලන අයුරින් විශ්වය, විශ්වයේ සංයුතිය හා ඒ සමග බැදුණු මාතෘකා පිළිබද තොරතුරු බුදුරජාණන් වහන්සේ විසින් දේශනාකර ඇත. ඒ පිළිබද දීඝ නිකායේ ආගඤ්ඤ සූත්‍රය, මහා සුදස්සන සූත්‍රය, චක්‍රවත්‍රී සීහනාද සූත්‍රය, හා මහා පාදාන සූත්‍රය යනාදී සූත්‍ර දේශනා වල සදහන් වේ. [/SIZE][/FONT] [SIZE=4][FONT="]විශ්වයේ සංයුතිය මානසික වශයෙන් බඹතල 31කින් සමන්විත වන අයුරුද, සහස්සී, ද්වීසහස්සී, ත්‍රීසහස්සී යනාදී ලෙස ලෝක ධාතු පවතින අයුරුද, සාමාවට්ඨි කල්ප, විවට්ඨි කල්පයන්ගේ ඇවෑමෙන් විශ්වය විවිධ වෙනස් කම් වලට ලක්වෙමින් පවතින ආකාරයද බුදුදහමේ සර්ව සම්පූර්ණයෙන්ම සදහන් වේ. [/FONT][/SIZE] [SIZE=4][COLOR=Red][FONT="]මේ කාරණා ගැන කිසිදු හැදෑරීමක් නොකර බුදුදහම පිළිබද විවිධ අර්ථකථන දෙන හරුන් යාහාලා සහ සකීර් නායික්ලා වැනි සම හරක් පුද්ගලයන් ද ඔවුන්ගේ ප්‍රකාශ එළකිරි එකේ කොපි පේස්ට් කරන බක පණ්ඩිතයන් ද තමන් මහලොකු වීර කමක් කලා යැයි සිතා සිටී. [COLOR=Black] ============================================== [/COLOR][/FONT][/COLOR][/SIZE] [SIZE=4][FONT="]නූතන විශ්ව න්‍යායවේදය ([/FONT]Cosmology)[FONT="]ට අනුව[/FONT] [FONT="]විශ්වය පිම්බීමකට ලක් වෙමින් පවතී. මෙය සොයාගැනීමට පදනම[/FONT] [FONT="]වැටුණේ [/FONT]1915-1918[FONT="] අතර කාලයේ එඩ්වින් හබල් ඇතුලු විද්‍යාඥයින් සොයාගන්නට[/FONT] [FONT="]යෙදුණු විශ්වයේ ඈත මන්දාකිණි වල රක්ත විස්ථාපනය ([/FONT]Red Shift)[FONT="]යි. එමගින් එම[/FONT] [FONT="]මන්දාකිණි නිරන්තරයෙන්ම අපෙන් ඈත් වෙමින් පවතින බව නිගමනය කළ හැකි විය. ඒ[/FONT] [FONT="]අනුව නොවැරදීම විද්‍යාඥයන්ට තේරුම්ගත හැකි වූයේ අප ජීවත් වන විශ්වය[/FONT] [FONT="]පිම්බීමකට ලක් වන බවයි. [/FONT][/SIZE] [SIZE=4][FONT="]යමක් පිම්බීමකට ලක්වන බව කී සැණින් ඔබේ[/FONT] [FONT="]සිහියට ආ යුතු සරලම[/FONT] [FONT="]කරුණ වන්නේ එය යම් දිනෙක ඉතා කුඩා දෙයක්ව පැවතී පිම්බීමට ලක් වීමට පටන්ගත්[/FONT] [FONT="]බවයි. විද්‍යාඥයෝ ද එම කරුණ සැළකිල්ලට ගත්හ. විශ්වය යම් දිනෙක[/FONT] [FONT="]ඒකීයත්වයකින්/ශූන්‍යත්වකකින් ([/FONT]Singularity/Nothingness) [FONT="]පටන්ගෙන ප්රසාරණයට[/FONT] [FONT="]ලක්වෙමින් අද දක්වා පැවත එන බව විද්‍යාඥයෝ නිර්ණය කළ හ. නූතන විද්‍යාව එල්ල කරන අභියෝග හමුවේ අන්ත අසරණව සිටින පුහු දේව වාදීන්ට මෙය අනගි[/FONT] [FONT="]අවස්ථාවක් විය. ඔවුහු මේ ශූන්‍යත්වයකින් විශ්වය ආරම්භ වීමේ න්‍යායට දෙවියන්[/FONT] [FONT="]වහන්සේ ද ඈඳා ගත්හ. [COLOR=Red]ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ට මඟුල් ලු කියන්නේ[/COLOR][/FONT][FONT="][COLOR=Red]මෙවැනි දේටයි! [/COLOR][/FONT][/SIZE] [SIZE=4][FONT="]තම දේව දර්ශනයන්හි අහළකවත් නොතිබූ[/FONT] [FONT="]සංකල්පයක් තමන්ට වාසිදායක වන විට තමන්ගේ කරගැනීමට මොවුහු දැඩි වෙහෙසක්[/FONT] [FONT="]ගනිති. මොවුන් කියන්නේ ශූන්‍යත්වයකින් විශ්වය ප්‍රසාරණය වීම ඇරඹුවේ දෙවියන්[/FONT] [FONT="]වහන්සේ ලු!:lol::lol: මොවුන්ගේ හාස්‍යජනක තර්කය මඳකට පසෙකින් තබා නැවතත් විද්‍යාත්මක[/FONT] [FONT="]කරුණු වෙත යොමු වෙමු. [/FONT][/SIZE] [SIZE=4][FONT="]විශ්වය ශුන්‍යත්වයකින් ආරම්භ වීම හෙවත් මහා[/FONT] [FONT="]පිපුරුම් වාදය ([/FONT]Big Bang Theory) [FONT="]නූතන විශ්ව න්‍යායවේදයේ එන වැදගත්ම[/FONT] [FONT="]නියමයකි. නමුත් එය සර්ව සම්පූර්ණ න්‍යායක් නොවේ. තවත් විශාල වැඩ කොටසක්[/FONT] [FONT="]සම්පූර්ණ කිරීමට ඉතිරි වී තිබේ. එමෙන්ම විද්‍යාඥයන් අවුලෙන් අවුලට හෙළන ප්‍රධානතම කරුණ නම් මෙම න්‍යායේ ඇති[/FONT] [FONT="]පරීක්ෂා කළ නොහැකි ස්වභාවයයි. නූතන විද්‍යාවෙහි අනිවාර්ය අංගය නම්[/FONT] [FONT="]පරීක්ෂාවයි ([/FONT]Testing). [FONT="]සැකෙවින් කිවහොත් යම් න්‍යායකට පිළිගැනීමක් ලැබෙන්නේ[/FONT] [FONT="]එමගින් කරනු ලබන පෙරැයීමක් ([/FONT]Assumption) [FONT="]පරීක්ෂණයකින් සත්‍ය[/FONT] [FONT="]වුවහොත් පමණි. එතෙක්[/FONT], [FONT="]කොතරම්[/FONT] [FONT="]ප්‍රබල[/FONT] [FONT="]මතයකට වුවත් පිළිගැනීමක් ලැබෙන්නේ නැත. [/FONT][/SIZE] [SIZE=4][FONT="]මහා පිපිරුම් වාදයට පිළිගැනීමක්[/FONT] [FONT="]ලැබීමට එහි පෙරැයීම් [/FONT]2[FONT="]ක් නිවැරදි වීම හේතු විය. ඒවා නම්, [/FONT][/SIZE] [SIZE=4]1. [FONT="]ක්ෂුද්‍ර තරංග[/FONT] [FONT="]පසුබිම් විකිරණය ([/FONT]Cosmic Microwave Background Radiation) [/SIZE] [SIZE=4]2. [FONT="]මහා පිපිරුම්[/FONT] [FONT="]නියුක්ලියෝසංස්ලේශනය ([/FONT]Big Bang Nucleosynthesis) [/SIZE] [SIZE=4][FONT="]යන [/FONT][FONT="]ඒවායි[/FONT][FONT="]. [/FONT][/SIZE] [SIZE=4][FONT="]පිපුරුම් නියුක්ලොයෝසංස්ලේශනය සිදු වූයේ[/FONT] [FONT="]මහා පිපුරුමෙන් මිනිත්තු [/FONT]3[FONT="]ත් [/FONT]20[FONT="]ත් අතර කාලයේදී ය. එහිදී ප්‍රාථමික[/FONT] [FONT="]හයිඩ්රජන්-[/FONT]1 ([FONT="]ප්‍රෝටෝන එකක් පමණක් ඇති හයිඩ්රජන් පරමාණු) විලයනයට[/FONT] [FONT="]භාජනයවීමෙන් වඩා බරැති පරමාණු නිර්මාණය වේ. එමගින් පෙරැයන ආකාරයට මුල්[/FONT] [FONT="]විශ්වයේ ස්කන්ධයෙන් [/FONT]75%[FONT="]ක් හයිඩ්රජන්-[/FONT]1[FONT="] ද[/FONT], 25%[FONT="]ක් පමණ හීලියම්-[/FONT]4[FONT="] ද[/FONT], 0.01%[FONT="]ක්[/FONT] [FONT="]ඩියුටීරියම් (හයිඩ්රජන්-[/FONT]2) [FONT="]ද[/FONT], 10-10%[FONT="]ක් වෙනත් පරමාණු (ලිතියම්[/FONT], [FONT="]බෙරිලියම් වැනි) තිබිය යුතුය.[COLOR=YellowGreen] [COLOR=SeaGreen]මීට හරියටම සමාන නොවන නමුත් ආසන්න වශයෙන්[/COLOR][/COLOR][/FONT][FONT="][COLOR=SeaGreen]සමාන ප්‍රතිශත වලින් නූතන විශ්වයේ පදාර්ථයන් පවතින බව පර්යේෂණයන්ගෙන් හෙළි[/COLOR][/FONT][FONT="][COLOR=SeaGreen]වී ඇත.[/COLOR] නමුත් මෙය මහා පිපුරුම සිදුවූ බවට අවසාන සාක්ෂිය නොවේ.[/FONT] [FONT="]වක්‍රාකාරයෙන් ඊට අනුබල දීමක් පමණි මින් සිදුවන්නේ.[/FONT][/SIZE] [SIZE=4][FONT="]අනෙක් සාධකය නම් පසුබිම් විකිරණයයි. මහා[/FONT] [FONT="]පිපිරුමෙන් වසර [/FONT]380 000[FONT="]ක් ගතවන තැන[/FONT], [FONT="]විශ්වයේ ඝනත්වය අඩුවීම නිසා ආලෝක ෆෝටෝන[/FONT] [FONT="]වලට ආසන්නව ඇති පරමාණු වල න්‍යෂ්ටික බලපෑම් ([/FONT]Strong and Weak Nuclear Forces) [FONT="]වලින් තොරව නිදහසේ ගමන්කිරීමට හැකියාව ලැබෙන බව මින් කියැවේ. එනම්[/FONT] [FONT="]විශ්වය විද්‍යුත් චුම්බක තරාංග වලට පාරදෘශ්‍ය ([/FONT]Transparent) [FONT="]වන්නේ මේ[/FONT] [FONT="]අවධියෙන් පසුවයි. විශ්වය ඇතිවීමට වසර [/FONT]380 000[FONT="] කට පෙර කාලයේ විද්‍යුත්[/FONT] [FONT="]චුම්බක තරංග වල ප්රගමනයට ([/FONT]Progression) [FONT="]නිදහසක් නොතිබූ නිසා අද පවත්නා[/FONT] [FONT="]කිසිදු දුරේක්ෂ වර්ගයකින් ඊට පෙර කාල පරිච්ඡේදය ගැන කරුණු සෙවූම විද්‍යාඥයන්ට කළ[/FONT] [FONT="]නොහැක. මහා පිපුරුම් වාදයේ වාසියට තිබෙන කරුණම එය නිවැරදි න්‍යායක් ලෙස[/FONT] [FONT="]ස්ථාපිත වීමට එරෙහිව කටයුතු කරන්නේ මේ ආකාරයෙනි. [/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom