Truth about the critiques against Buddhism {part-02}

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
[FONT=&quot]තර්කය[/FONT]

[FONT=&quot]බුදු දහම මැවුම්කාර[/FONT][FONT=&quot]දෙවියන් පිළිබඳ විශ්වාසය පිළි නොගනී[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එම නිසා එයට[/FONT][FONT=&quot] විශ්වය [/FONT][FONT=&quot]ශූන්‍ය[/FONT][FONT=&quot]ත්වයකින්[/FONT][FONT=&quot] ආරම්භ වූයේ කෙසේ දැයි යන්න ගැන නිසි පිළිතුරක් දිය[/FONT][FONT=&quot] නොහැක[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot]පිළිතුර[/FONT]


"[FONT=&quot]විශ්වය[/FONT][FONT=&quot]" [/FONT][FONT=&quot]යන්න පිළිබද බුදුදහම තුළ පැහැදිලිව සහ සම්පූර්ණයෙන්ම විස්තර[/FONT][FONT=&quot] කර තිබේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]විශ්වය කාලයක් පිම්බීමට භාජනය [/FONT][FONT=&quot]වන අතර තවත් කාලයක් හැකිළීමට භාජනය[/FONT][FONT=&quot] වේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මෙම [/FONT][FONT=&quot]ක්‍රි[/FONT][FONT=&quot]යාවලිය [/FONT][FONT=&quot][/FONT][FONT=&quot]ක්‍රාකාරව [/FONT][FONT=&quot]නැවත නැවතත් සිදුවන බැවින්[/FONT][FONT=&quot]ආරම්භයක්[/FONT][FONT=&quot] හෝ අවසානයක්[/FONT][FONT=&quot] ගැන කතා කිරීම නිශ්ඵල ය[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]එසේම බුදුදහම යනු සත්ත්වයා‍ දුකින් එතෙර කරවීම පිණිස[/FONT], [FONT=&quot]දුකට හේතුව වන තණ්හාව[/FONT][FONT=&quot] නැති කිරීම අරමුණු කරගත් දහමකි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] නමුත් විශ්වය[/FONT], [FONT=&quot][/FONT][FONT=&quot]භ්‍යා[/FONT][FONT=&quot]වකාශය පිළිබද කතාකිරීමේ[/FONT][FONT=&quot]දී සිදුවන්නේ ඒ ගැන තවදුරටත් කරුණු හැදෑරීමට කුතුහලයක් ආශාවක් තණ්හාවක් [/FONT][FONT=&quot]ඇතිවීමය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මේ නිසා බුදුරජාණන් වහන්සේ [/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]විශ්වය[/FONT][FONT=&quot]" [/FONT][FONT=&quot]සම්බන්ධ කරුණු පිළිබද අනව[/FONT][FONT=&quot]ශ්‍ය [/FONT][FONT=&quot]ලෙස දේශනා කිරීමට යෙදුනේ නැත[/FONT][FONT=&quot].

[/FONT] [FONT=&quot]එනමුත් ඒ ඒ අවස්ථාවන්ට සරිලන අයුරින් විශ්වය, විශ්වයේ සංයුතිය හා ඒ සමග බැදුණු මාතෘකා පිළිබද තොරතුරු බුදුරජාණන් වහන්සේ විසින් දේශනාකර ඇත. ඒ පිළිබද දීඝ නිකායේ ආගඤ්ඤ සූත්‍රය, මහා සුදස්සන සූත්‍රය, චක්‍රවත්‍රී සීහනාද සූත්‍රය, හා මහා පාදාන සූත්‍රය යනාදී සූත්‍ර දේශනා වල සදහන් වේ.

[/FONT] [FONT=&quot]විශ්වයේ සංයුතිය මානසික වශයෙන් බඹතල 31කින් සමන්විත වන අයුරුද, සහස්සී, ද්වීසහස්සී, ත්‍රීසහස්සී යනාදී ලෙස ලෝක ධාතු පවතින අයුරුද, සාමාවට්ඨි කල්ප, විවට්ඨි කල්පයන්ගේ ඇවෑමෙන් විශ්වය විවිධ වෙනස් කම් වලට ලක්වෙමින් පවතින ආකාරයද බුදුදහමේ සර්ව සම්පූර්ණයෙන්ම සදහන් වේ. [/FONT]

[FONT=&quot]මේ කාරණා ගැන කිසිදු හැදෑරීමක් නොකර බුදුදහම පිළිබද විවිධ අර්ථකථන‍ දෙන හරුන් යාහාලා සහ සකීර් නායික්ලා වැනි සම හරක් පුද්ගලයන් ද ඔවුන්ගේ ප්‍රකාශ එළකිරි එකේ කොපි පේස්ට් කරන බක පණ්ඩිතයන් ද තමන් මහලොකු වීර කමක් කලා යැයි සිතා සිටී.

==============================================

[/FONT]
[FONT=&quot]නූතන විශ්ව න්‍යායවේදය ([/FONT]Cosmology)[FONT=&quot]ට අනුව[/FONT] [FONT=&quot]විශ්වය පිම්බීමකට ලක් වෙමින් පවතී. මෙය සොයාගැනීමට පදනම[/FONT] [FONT=&quot]වැටුණේ [/FONT]1915-1918[FONT=&quot] අතර කාලයේ එඩ්වින් හබල් ඇතුලු විද්‍යාඥයින් සොයාගන්නට[/FONT] [FONT=&quot]යෙදුණු විශ්වයේ ඈත මන්දාකිණි වල රක්ත විස්ථාපනය ([/FONT]Red Shift)[FONT=&quot]යි. එමගින් එම[/FONT] [FONT=&quot]මන්දාකිණි නිරන්තරයෙන්ම අපෙන් ඈත් වෙමින් පවතින බව නිගමනය කළ හැකි විය. ඒ[/FONT] [FONT=&quot]අනුව නොවැරදීම විද්‍යාඥයන්ට තේරුම්ගත හැකි වූයේ අප ජීවත් වන විශ්වය[/FONT] [FONT=&quot]පිම්බීමකට ලක් වන බවයි.

[/FONT]
[FONT=&quot]යමක් පිම්බීමකට ලක්වන බව කී සැණින් ඔබේ[/FONT] [FONT=&quot]සිහියට ආ යුතු සරලම[/FONT] [FONT=&quot]කරුණ වන්නේ එය යම් දිනෙක ඉතා කුඩා දෙයක්ව පැවතී පිම්බීමට ලක් වීමට පටන්ගත්[/FONT] [FONT=&quot]බවයි. විද්‍යාඥයෝ ද එම කරුණ සැළකිල්ලට ගත්හ. විශ්වය යම් දිනෙක[/FONT] [FONT=&quot]ඒකීයත්වයකින්/ශූන්‍යත්වකකින් ([/FONT]Singularity/Nothingness) [FONT=&quot]පටන්ගෙන ප්‍රසාරණයට[/FONT] [FONT=&quot]ලක්වෙමින් අද දක්වා පැවත එන බව විද්‍යාඥයෝ නිර්ණය කළ හ. නූතන විද්‍යාව එල්ල කරන අභියෝග හමුවේ අන්ත අසරණව සිටින පුහු දේව වාදීන්ට මෙය අනගි[/FONT] [FONT=&quot]අවස්ථාවක් විය. ඔවුහු මේ ශූන්‍යත්වයකින් විශ්වය ආරම්භ වීමේ න්‍යායට දෙවියන්[/FONT] [FONT=&quot]වහන්සේ ද ඈඳා ගත්හ. ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ට මඟුල් ලු කියන්නේ[/FONT][FONT=&quot]මෙවැනි දේටයි!

[/FONT]
[FONT=&quot]තම දේව දර්ශනයන්හි අහළකවත් නොතිබූ[/FONT] [FONT=&quot]සංකල්පයක් තමන්ට වාසිදායක වන විට තමන්ගේ කරගැනීමට මොවුහු දැඩි වෙහෙසක්[/FONT] [FONT=&quot]ගනිති. මොවුන් කියන්නේ ශූන්‍යත්වයකින් විශ්වය ප්‍රසාරණය වීම ඇරඹුවේ දෙවියන්[/FONT] [FONT=&quot]වහන්සේ ලු!:lol::lol: මොවුන්ගේ හාස්‍යජනක තර්කය මඳකට පසෙකින් තබා නැවතත් විද්‍යාත්මක[/FONT] [FONT=&quot]කරුණු වෙත යොමු වෙමු.

[/FONT]
[FONT=&quot]විශ්වය ශුන්‍යත්වයකින් ආරම්භ වීම හෙවත් මහා[/FONT] [FONT=&quot]පිපුරුම් වාදය ([/FONT]Big Bang Theory) [FONT=&quot]නූතන විශ්ව න්‍යායවේදයේ එන වැදගත්ම[/FONT] [FONT=&quot]නියමයකි. නමුත් එය සර්ව සම්පූර්ණ න්‍යායක් නොවේ. තවත් විශාල වැඩ කොටසක්[/FONT] [FONT=&quot]සම්පූර්ණ කිරීමට ඉතිරි වී තිබේ. එමෙන්ම විද්‍යාඥයන් අවුලෙන් අවුලට හෙළන ප්‍රධානතම කරුණ නම් මෙම න්‍යායේ ඇති[/FONT] [FONT=&quot]පරීක්ෂා කළ නොහැකි ස්වභාවයයි. නූතන විද්‍යාවෙහි අනිවාර්ය අංගය නම්[/FONT] [FONT=&quot]පරීක්ෂාවයි ([/FONT]Testing). [FONT=&quot]සැකෙවින් කිවහොත් යම් න්‍යායකට පිළිගැනීමක් ලැබෙන්නේ[/FONT] [FONT=&quot]එමගින් කරනු ලබන පෙරැයීමක් ([/FONT]Assumption) [FONT=&quot]පරීක්ෂණයකින් සත්‍ය[/FONT] [FONT=&quot]වුවහොත් පමණි. එතෙක්[/FONT], [FONT=&quot]කොතරම්[/FONT] [FONT=&quot]ප්‍රබල[/FONT] [FONT=&quot]මතයකට වුවත් පිළිගැනීමක් ලැබෙන්නේ නැත.

[/FONT]
[FONT=&quot]මහා පිපිරුම් වාදයට පිළිගැනීමක්[/FONT] [FONT=&quot]ලැබීමට එහි පෙරැයීම් [/FONT]2[FONT=&quot]ක් නිවැරදි වීම හේතු විය. ඒවා නම්, [/FONT]

1. [FONT=&quot]ක්ෂුද්‍ර තරංග[/FONT] [FONT=&quot]පසුබිම් විකිරණය ([/FONT]Cosmic Microwave Background Radiation)

2. [FONT=&quot]මහා පිපිරුම්[/FONT] [FONT=&quot]නියුක්ලියෝසංස්ලේශනය ([/FONT]Big Bang Nucleosynthesis)

[FONT=&quot]යන [/FONT][FONT=&quot]ඒවායි[/FONT][FONT=&quot].

[/FONT]
[FONT=&quot]පිපුරුම් නියුක්ලොයෝසංස්ලේශනය සිදු වූයේ[/FONT] [FONT=&quot]මහා පිපුරුමෙන් මිනිත්තු [/FONT]3[FONT=&quot]ත් [/FONT]20[FONT=&quot]ත් අතර කාලයේදී ය. එහිදී ප්‍රාථමික[/FONT] [FONT=&quot]හයිඩ්‍රජන්-[/FONT]1 ([FONT=&quot]ප්‍රෝටෝන එකක් පමණක් ඇති හයිඩ්‍රජන් පරමාණු) විලයනයට[/FONT] [FONT=&quot]භාජනයවීමෙන් වඩා බරැති පරමාණු නිර්මාණය වේ. එමගින් පෙරැයන ආකාරයට මුල්[/FONT] [FONT=&quot]විශ්වයේ ස්කන්ධයෙන් [/FONT]75%[FONT=&quot]ක් හයිඩ්‍රජන්-[/FONT]1[FONT=&quot] ද[/FONT], 25%[FONT=&quot]ක් පමණ හීලියම්-[/FONT]4[FONT=&quot] ද[/FONT], 0.01%[FONT=&quot]ක්[/FONT] [FONT=&quot]ඩියුටීරියම් (හයිඩ්‍රජන්-[/FONT]2) [FONT=&quot]ද[/FONT], 10-10%[FONT=&quot]ක් වෙනත් පරමාණු (ලිතියම්[/FONT], [FONT=&quot]බෙරිලියම් වැනි) තිබිය යුතුය. මීට හරියටම සමාන නොවන නමුත් ආසන්න වශයෙන්[/FONT][FONT=&quot]සමාන ප්‍රතිශත වලින් නූතන විශ්වයේ පදාර්ථයන් පවතින බව පර්යේෂණයන්ගෙන් හෙළි[/FONT][FONT=&quot]වී ඇත. නමුත් මෙය මහා පිපුරුම සිදුවූ බවට අවසාන සාක්ෂිය නොවේ.[/FONT] [FONT=&quot]වක්‍රාකාරයෙන් ඊට අනුබල දීමක් පමණි මින් සිදුවන්නේ.[/FONT]

[FONT=&quot]අනෙක් සාධකය නම් පසුබිම් විකිරණයයි. මහා[/FONT] [FONT=&quot]පිපිරුමෙන් වසර [/FONT]380 000[FONT=&quot]ක් ගතවන තැන[/FONT], [FONT=&quot]විශ්වයේ ඝනත්වය අඩුවීම නිසා ආලෝක ෆෝටෝන[/FONT] [FONT=&quot]වලට ආසන්නව ඇති පරමාණු වල න්‍යෂ්ටික බලපෑම් ([/FONT]Strong and Weak Nuclear Forces) [FONT=&quot]වලින් තොරව නිදහසේ ගමන්කිරීමට හැකියාව ලැබෙන බව මින් කියැවේ. එනම්[/FONT] [FONT=&quot]විශ්වය විද්‍යුත් චුම්බක තරාංග වලට පාරදෘශ්‍ය ([/FONT]Transparent) [FONT=&quot]වන්නේ මේ[/FONT] [FONT=&quot]අවධියෙන් පසුවයි. විශ්වය ඇතිවීමට වසර [/FONT]380 000[FONT=&quot] කට පෙර කාලයේ විද්‍යුත්[/FONT] [FONT=&quot]චුම්බක තරංග වල ප්‍රගමනයට ([/FONT]Progression) [FONT=&quot]නිදහසක් නොතිබූ නිසා අද පවත්නා[/FONT] [FONT=&quot]කිසිදු දුරේක්ෂ වර්ගයකින් ඊට පෙර කාල පරිච්ඡේදය ගැන කරුණු සෙවූම විද්‍යාඥයන්ට කළ[/FONT] [FONT=&quot]නොහැක. මහා පිපුරුම් වාදයේ වාසියට තිබෙන කරුණම එය නිවැරදි න්‍යායක් ලෙස[/FONT] [FONT=&quot]ස්ථාපිත වීමට එරෙහිව කටයුතු කරන්නේ මේ ආකාරයෙනි.
[/FONT]
 
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
2007 [FONT=&quot]තරම් මෑත කාලයකදී මෙම ක්ෂේත්‍රය සම්බන්ධ නවතම විද්‍යාත්මක මත[/FONT] [FONT=&quot]කරළියට ඒමට පටන් ගැනුණි. ඒ පෙන්සිල්වේනියා රාජ්‍ය සරසවියේ ([/FONT]Pennsylvania State University) [FONT=&quot]මහාචාර්ය මාටින් බොජොවාල්ඩ් ([/FONT]Martin Bojowald) [FONT=&quot]ඉදිරිපත්කළ මහා පොළාපැනුම් න්‍යායේ ([/FONT]Big Crunch Theory) [FONT=&quot]නවතම විවරණය[/FONT] [FONT=&quot]සමඟිනි.[/FONT] [FONT=&quot]විශ්වක කාලයක් තිස්සේ ප්‍රසාරණයට ලක්ව නැවත සංකෝචනය වන බව බටහිර[/FONT] [FONT=&quot]විද්‍යාඥයන් සිතා සිටියේ මීට බොහෝ[/FONT] [FONT=&quot]කාලයකට පෙර සිට ය. නමුත් ඊට එරෙහිවන ගැටලු රාශියක්[/FONT] [FONT=&quot]තිබුණු[/FONT] [FONT=&quot]නිසා මේ මතය කාලයක් තිස්සේ පසුගාමී තත්ත්වයක පැවතිණි. නමුත් දැනට වසර [/FONT]2[FONT=&quot]කට[/FONT] [FONT=&quot]පමණ[/FONT] [FONT=&quot]පෙර සිට මෙය නැවතත් පෙරළිකාර[/FONT] [FONT=&quot]මතයක් ලෙස පර්යේෂණ ක්ෂේත්‍රයට පැමිණ තිබේ. මහා පොළාපැනුම් න්‍යාය පදනම් වී[/FONT] [FONT=&quot]ඇත්තේ [/FONT]1986[FONT=&quot] දී පෙන්සිල්වේනියා රාජ්‍ය සරසවියේම මහාචාර්ය ඇබේ අෂ්ටෙකාර්[/FONT] (Abhey Ashtekar) [FONT=&quot]විසින් ඉදිරිපත් කළ වළලු ක්වොන්ටම් ගුරුත්ව න්‍යාය ([/FONT]Loop Quantum Gravity) [FONT=&quot]මතයි.

[/FONT]
[FONT=&quot]මේ ආකාරයේ විශ්වය පිළිබඳ චක්‍රීය ආකෘති වලට[/FONT] [FONT=&quot]නූතන තාරකා භෞතික විද්‍යාඥයන් හා විශ්ව න්‍යායවේදීන් මේ වනවිට වැඩි තැනක්[/FONT] [FONT=&quot]දෙමින් සිටිති. ඊට ඇති එකම එක[/FONT] [FONT=&quot]හේතුව නම් විශ්වය ආරම්භ වීමට පෙර පැවතියේ කුමක්දැයි යන ද්විකෝටිකයට ([/FONT]Dilemma) [FONT=&quot]පිළිගත හැකි[/FONT] [FONT=&quot]පිළිතුරක් කිසිවෙකුට සැපයිය නොහැකි වී ඇති බැවිනි. එසේම විශ්වයට නිශ්චිත[/FONT][FONT=&quot] ආරම්භයක් පැවති අතර යම් දිනෙක එය අවසාන වනු ඇත යන මතය කිසිසේත් බුද්ධිගෝචර[/FONT][FONT=&quot] නොවේ. අනෙක් ප්‍රතිවිරෝධතාව නම් කාලයයි. කාලය හා අවකාශය පිළිබදව හා එහි සබැඳියාව ගැන ද මෙම පුහු දේව වාදීන්ට දිය හැකි පිළිතුරක් නැත. මේවාට[/FONT] [FONT=&quot]නිසි පිළිතුරු කිසිදු දේවවාදී ආගමක් තුළ නැත. ඔවුන්ට සැමවිටම එසවීමට ඇත්තේ[/FONT] "[FONT=&quot]දේව භාෂිතය ප්‍රශ්න නොකරනු!"[/FONT], [FONT=&quot]යන තර්ජනාංගුලිය පමණි.

[/FONT]
[FONT=&quot]වරක් එක්තරා පුද්ගලයෙක් "විශ්වය නිර්මාණය[/FONT] [FONT=&quot]කිරීමට පෙර දෙවියන් වහන්සේ කරමින් සිටියේ කුමක්දැ"යි පූජකයෙකුගෙන් ඇසුවේ ය.[/FONT] [FONT=&quot]පූජකයාගේ ක්ෂණික පිළිතුර වූයේ "ඔය ආකාරයේ ප්‍රශ්න අසන්නන් යැවීමට දෙවියන්[/FONT] [FONT=&quot]වහන්සේ අපායක් නිර්මාණය කරමින් සිටියේ ය" යන්නයි. එම කතාවේ සත්‍ය අසත්‍යතාව[/FONT] [FONT=&quot]කෙසේ වුවද චින්තනයේ නිදහස සහ විශ්වය පිළිබඳ දේව මතය එමගින් අපූරුවට[/FONT] [FONT=&quot]සාරාංශගතකොට දැක්වේ.

[/FONT]
[FONT=&quot]නවීන විද්‍යාවේ දියුණුව හමුවේ හරුන් යාහාලා, සකීර් නායික්ලා අදහන දේවවාදී ආගම් වැටී සිටින මහත් අපහසුතාව පිළිබඳ අමුතුවෙන්[/FONT] [FONT=&quot]සඳහන් කළයුතු නැත. එම ආගම් සියල්ලටම එරෙහිව නැගී සිටින එක් බලගතු[/FONT] [FONT=&quot]පුද්ගලයෙකු සිටී. ඒ අන් කිසිවෙකු නොව චාල්ස් ඩාවින් ය. චාල්ස් ඩාවින් යන[/FONT][FONT=&quot]පුද්ගලයා ඉතිහාස පොතෙන් මකා දැමීම තරමට දේවවාදීන්ට ආතල් එකක් ගෙනදෙන වෙනත් [/FONT][FONT=&quot]කරුණක් තිබිය නොහැක. චාල්ස් ඩාවින් නම් මිනිසා තම පරිණාම වාදය තුළින්[/FONT] [FONT=&quot]දේවවාදයට එල්ල කළේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම මරු පහරකි. ඩයිනසෝරයන්ගේ පොසිල සොයාගැනීමත් සමඟ දේව[/FONT][FONT=&quot]වාදීන්ට ගුද මාර්ගයෙන් දුම් පිටවිය.

නමුත් මේ කිසිවක් බුදුදහමට බලපාන් නැත. පෘථිවිය මත ජීවයේ සම්භවය හා පරිණාමය පිළිබද වර්තමාන විද්‍යාඥයින් සිටින මතය ආගඤ්ඤ සූත්‍රයේ කරුණු හා සම්පාත වේ.:)

[/FONT]
[FONT=&quot]අවසාන වශයෙන් කියතොත්, නූතන විද්‍යාව මේ ආකාරයට දිගින් දිගටම බුදු[/FONT][FONT=&quot]දහමේ සත්‍යතාව තහවුරු කරන ආකාරය උක්ත සඳහන් කළ දේව වාදීන් දකින්නේ මහත්[/FONT][FONT=&quot]ඊර්ෂ්‍යාවෙනි. බුදු දහමට පහර ගැසීමට සෑම දේවවාදියෙකුම අවස්ථාවක් ලැබෙන තුරු[/FONT] [FONT=&quot]බලාසිටින්නේ මේ නිසා ය. නමුත් ඒ සඳහා සකීර් නායික් වැන්නවුන්ගේ බුද්ධිය[/FONT][FONT=&quot]මෝරා මදි ය. [/FONT]
 
Last edited:
  • Like
Reactions: Kasem

sudunone

Member
May 23, 2009
3,781
121
0
මම මෙක දැක්ක ගමන් හිතුවා සාරාංශ කරන්න කියන්න. ඒත් මේවා සාරාංශ කරන්න බෑනෙ. හොඳ කරුණු රාශියක් ඉගෙන ගත්තා. බොහොම පින්.
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මම මෙක දැක්ක ගමන් හිතුවා සාරාංශ කරන්න කියන්න. ඒත් මේවා සාරාංශ කරන්න බෑනෙ. හොඳ කරුණු රාශියක් ඉගෙන ගත්තා. බොහොම පින්.

elazzzz...jayawewa:D
 
හ්ම්ම්... එළුගෙ තර්කානුකූල පැහැදිලි කිරිම් වලට බොහොම පිං. හරි වටින post එකක්, මෙ වගෙ හොඳ පැහැදිලි කිරීම් දිගටම කරන්න. :)
මම දන්න තරමින් ඔය අරාබිකරයේ ගොඩක් රටවල පාසැල් පොත් වලත් නවින
[FONT=&quot] විද්‍යාවේ ඉගැන්වීම් ඉවත් කරල තියෙනවා කියල අහල තියෙනවා... හේතුව තේරුම් ගන්න පුලුවන් ඇතිනේ..:rolleyes:
[/FONT]
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land

මම දන්න තරමින් ඔය අරාබිකරයේ ගොඩක් රටවල පාසැල් පොත් වලත් නවින
[FONT=&quot] විද්‍යාවේ ඉගැන්වීම් ඉවත් කරල තියෙනවා කියල අහල තියෙනවා... හේතුව තේරුම් ගන්න පුලුවන් ඇතිනේ..:rolleyes:
[/FONT]

කට්ටිය ඇත්ත දැනගයි කියලා නේද..වෙබ් සයිට් වුනත් තහනම් කරලානෙ තියෙන්නෙ..:dull:
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
හ්ම්ම්... එළුගෙ තර්කානුකූල පැහැදිලි කිරිම් වලට බොහොම පිං. හරි වටින post එකක්, මෙ වගෙ හොඳ පැහැදිලි කිරීම් දිගටම කරන්න. :)
මම දන්න තරමින් ඔය අරාබිකරයේ ගොඩක් රටවල පාසැල් පොත් වලත් නවින
[FONT=&quot] විද්‍යාවේ ඉගැන්වීම් ඉවත් කරල තියෙනවා කියල අහල තියෙනවා... හේතුව තේරුම් ගන්න පුලුවන් ඇතිනේ..:rolleyes:
[/FONT]


පරිණාම වාදය ඉගැන්නුවා කියල ගුරුවරු මරලත් තියෙනවනෙ දේව වාදී රටවල. වෙනස් අදහසක් ඉදිරිපත් කරන්නවත් දෙන්නෙ නෑ.
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
පරිණාම වාදය ඉගැන්නුවා කියල ගුරුවරු මරලත් තියෙනවනෙ දේව වාදී රටවල. වෙනස් අදහසක් ඉදිරිපත් කරන්නවත් දෙන්නෙ නෑ.

චාල්ස් ඩාවින් වුනත් පරිණාමවාදය එකපාරටම ඉදිරිපත් කලේ නෑ. ඒ කාලේ එංගලන්තෙ දේවවාදීන්නෙ හිටියෙ..:oo:
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
හ්ම්ම්... එළුගෙ තර්කානුකූල පැහැදිලි කිරිම් වලට බොහොම පිං. හරි වටින post එකක්, මෙ වගෙ හොඳ පැහැදිලි කිරීම් දිගටම කරන්න. :)
[FONT=&quot]
[/FONT]

:):)
 
කට්ටිය ඇත්ත දැනගයි කියලා නේද..වෙබ් සයිට් වුනත් තහනම් කරලානෙ තියෙන්නෙ..:dull:
ඔව්.. ඒකට තමා ඉතින්.. අපෙ රටවල් වල වගේ democratic නෙවෙයිනෙ.. කතා කිරීමේ නිදහස, ලිවීමේ නිදහස,.... නිදහස....නිදහස. etc,etc.. මොනවත් නැ
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ඔව්.. ඒකට තමා ඉතින්.. අපෙ රටවල් වල වගේ democratic නෙවෙයිනෙ.. කතා කිරීමේ නිදහස, ලිවීමේ නිදහස,.... නිදහස....නිදහස. etc,etc.. මොනවත් නැ

ඔක්කොම පොතට යටයි:eek:
 

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    එලකිරි මචන් හොදම හොද පොස්ට් එකක්.............:cool:

    මොකක්ද බන් මහා පිපිරුමෙන් අවු 380 000 කට පස්සෙ විශ්වයෙ ගනත් වය අඩුවෙන්න ගත්ත කියන්නෙ........... ඒ කියන්නෙ විශවය ප්‍රසාරනය වෙන්න ගත්ත කියල විස්වාස කරන්නෙ අවු 380 000 කට පස්සෙ කියන එක ද........
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    එලකිරි මචන් හොදම හොද පොස්ට් එකක්.............:cool:

    මොකක්ද බන් මහා පිපිරුමෙන් අවු 380 000 කට පස්සෙ විශ්වයෙ ගනත් වය අඩුවෙන්න ගත්ත කියන්නෙ........... ඒ කියන්නෙ විශවය ප්‍රසාරනය වෙන්න ගත්ත කියල විස්වාස කරන්නෙ අවු 380 000 කට පස්සෙ කියන එක ද........

    ඔව් නේද? මොකද, ඝනත්වය =ස්කන්ධය / පරිමාව; ඉතින් ප්‍රසාරණය වෙන්න ගත්තම පරිමාව වැඩි වෙනවනෙ. එතකොට තමයි ඝනත්වය අඩු වෙන්නෙ.

    මම මේක ආපහු කියෙව්වා. ඝනත්වය අඩු වෙවී ගිහින් ආලෝක ෆෝටෝනවලට න්‍යෂ්ටික ආකර්ෂණයෙන් මිදී නිදහසේ ගමන් කිරීමට හැකි වුණේ අවුරුදු 380000 ට පස්සෙ කියලයි තියෙන්නෙ. ඒ කියන්නෙ විශ්වය ප්‍රසාරණය වෙමින් පැවතිලා තියෙන නමුත්, එහෙම න්‍යෂ්ඨියේ බලය අඩු වුණේ මේ කියන කාල වකවානුවෙදියි.
     
    Last edited: