Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Truth about the critiques against Buddhism {part-02}
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2007 [FONT=&quot]තරම් මෑත කාලයකදී මෙම ක්ෂේත්රය සම්බන්ධ නවතම විද්‍යාත්මක මත[/FONT] [FONT=&quot]කරළියට ඒමට පටන් ගැනුණි. ඒ පෙන්සිල්වේනියා රාජ්‍ය සරසවියේ ([/FONT]Pennsylvania State University) [FONT=&quot]මහාචාර්ය මාටින් බොජොවාල්ඩ් ([/FONT]Martin Bojowald) [FONT=&quot]ඉදිරිපත්කළ මහා පොළාපැනුම් න්‍යායේ ([/FONT]Big Crunch Theory) [FONT=&quot]නවතම විවරණය[/FONT] [FONT=&quot]සමඟිනි.[/FONT] [FONT=&quot]විශ්වක කාලයක් තිස්සේ ප්රසාරණයට ලක්ව නැවත සංකෝචනය වන බව බටහිර[/FONT] [FONT=&quot]විද්‍යාඥයන් සිතා සිටියේ මීට බොහෝ[/FONT] [FONT=&quot]කාලයකට පෙර සිට ය. නමුත් ඊට එරෙහිවන ගැටලු රාශියක්[/FONT] [FONT=&quot]තිබුණු[/FONT] [FONT=&quot]නිසා මේ මතය කාලයක් තිස්සේ පසුගාමී තත්ත්වයක පැවතිණි. නමුත් දැනට වසර [/FONT]2[FONT=&quot]කට[/FONT] [FONT=&quot]පමණ[/FONT] [FONT=&quot]පෙර සිට මෙය නැවතත් පෙරළිකාර[/FONT] [FONT=&quot]මතයක් ලෙස පර්යේෂණ ක්ෂේත්රයට පැමිණ තිබේ. මහා පොළාපැනුම් න්‍යාය පදනම් වී[/FONT] [FONT=&quot]ඇත්තේ [/FONT]1986[FONT=&quot] දී පෙන්සිල්වේනියා රාජ්‍ය සරසවියේම මහාචාර්ය ඇබේ අෂ්ටෙකාර්[/FONT] (Abhey Ashtekar) [FONT=&quot]විසින් ඉදිරිපත් කළ වළලු ක්වොන්ටම් ගුරුත්ව න්‍යාය ([/FONT]Loop Quantum Gravity) [FONT=&quot]මතයි.

[/FONT] [FONT=&quot]මේ ආකාරයේ විශ්වය පිළිබඳ චක්‍රීය ආකෘති වලට[/FONT] [FONT=&quot]නූතන තාරකා භෞතික විද්‍යාඥයන් හා විශ්ව න්‍යායවේදීන් මේ වනවිට වැඩි තැනක්[/FONT] [FONT=&quot]දෙමින් සිටිති. ඊට ඇති එකම එක[/FONT] [FONT=&quot]හේතුව නම් විශ්වය ආරම්භ වීමට පෙර පැවතියේ කුමක්දැයි යන ද්විකෝටිකයට ([/FONT]Dilemma) [FONT=&quot]පිළිගත හැකි[/FONT] [FONT=&quot]පිළිතුරක් කිසිවෙකුට සැපයිය නොහැකි වී ඇති බැවිනි. එසේම විශ්වයට නිශ්චිත[/FONT][FONT=&quot] ආරම්භයක් පැවති අතර යම් දිනෙක එය අවසාන වනු ඇත යන මතය කිසිසේත් බුද්ධිගෝචර[/FONT][FONT=&quot] නොවේ. අනෙක් ප්රතිවිරෝධතාව නම් කාලයයි. කාලය හා අවකාශය පිළිබදව හා එහි සබැඳියාව ගැන ද මෙම පුහු දේව වාදීන්ට දිය හැකි පිළිතුරක් නැත. මේවාට[/FONT] [FONT=&quot]නිසි පිළිතුරු කිසිදු දේවවාදී ආගමක් තුළ නැත. ඔවුන්ට සැමවිටම එසවීමට ඇත්තේ[/FONT] "[FONT=&quot]දේව භාෂිතය ප්‍රශ්න නොකරනු!"[/FONT], [FONT=&quot]යන තර්ජනාංගුලිය පමණි.

[/FONT] [FONT=&quot]වරක් එක්තරා පුද්ගලයෙක් "විශ්වය නිර්මාණය[/FONT] [FONT=&quot]කිරීමට පෙර දෙවියන් වහන්සේ කරමින් සිටියේ කුමක්දැ"යි පූජකයෙකුගෙන් ඇසුවේ ය.[/FONT] [FONT=&quot]පූජකයාගේ ක්ෂණික පිළිතුර වූයේ "ඔය ආකාරයේ ප්‍රශ්න අසන්නන් යැවීමට දෙවියන්[/FONT] [FONT=&quot]වහන්සේ අපායක් නිර්මාණය කරමින් සිටියේ ය" යන්නයි. එම කතාවේ සත්‍ය අසත්‍යතාව[/FONT] [FONT=&quot]කෙසේ වුවද චින්තනයේ නිදහස සහ විශ්වය පිළිබඳ දේව මතය එමගින් අපූරුවට[/FONT] [FONT=&quot]සාරාංශගතකොට දැක්වේ.

[/FONT] [FONT=&quot]නවීන විද්‍යාවේ දියුණුව හමුවේ හරුන් යාහාලා, සකීර් නායික්ලා අදහන දේවවාදී ආගම් වැටී සිටින මහත් අපහසුතාව පිළිබඳ අමුතුවෙන්[/FONT] [FONT=&quot]සඳහන් කළයුතු නැත. එම ආගම් සියල්ලටම එරෙහිව නැගී සිටින එක් බලගතු[/FONT] [FONT=&quot]පුද්ගලයෙකු සිටී. ඒ අන් කිසිවෙකු නොව චාල්ස් ඩාවින් ය. චාල්ස් ඩාවින් යන[/FONT][FONT=&quot]පුද්ගලයා ඉතිහාස පොතෙන් මකා දැමීම තරමට දේවවාදීන්ට ආතල් එකක් ගෙනදෙන වෙනත් [/FONT][FONT=&quot]කරුණක් තිබිය නොහැක. චාල්ස් ඩාවින් නම් මිනිසා තම පරිණාම වාදය තුළින්[/FONT] [FONT=&quot]දේවවාදයට එල්ල කළේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම මරු පහරකි. ඩයිනසෝරයන්ගේ පොසිල සොයාගැනීමත් සමඟ දේව[/FONT][FONT=&quot]වාදීන්ට ගුද මාර්ගයෙන් දුම් පිටවිය.

නමුත් මේ කිසිවක් බුදුදහමට බලපාන් නැත. පෘථිවිය මත ජීවයේ සම්භවය හා පරිණාමය පිළිබද වර්තමාන විද්‍යාඥයින් සිටින මතය ආගඤ්ඤ සූත්‍රයේ කරුණු හා සම්පාත වේ.

[/FONT] [FONT=&quot]අවසාන වශයෙන් කියතොත්, නූතන විද්‍යාව මේ ආකාරයට දිගින් දිගටම බුදු[/FONT][FONT=&quot]දහමේ සත්‍යතාව තහවුරු කරන ආකාරය උක්ත සඳහන් කළ දේව වාදීන් දකින්නේ මහත්[/FONT][FONT=&quot]ඊර්ෂ්‍යාවෙනි. බුදු දහමට පහර ගැසීමට සෑම දේවවාදියෙකුම අවස්ථාවක් ලැබෙන තුරු[/FONT] [FONT=&quot]බලාසිටින්නේ මේ නිසා ය. නමුත් ඒ සඳහා සකීර් නායික් වැන්නවුන්ගේ බුද්ධිය[/FONT][FONT=&quot]මෝරා මදි ය. [/FONT]

[QUOTE="ela_eluwa120, post: 6712509, member: 193664"] [SIZE=4]2007 [FONT="]තරම් මෑත කාලයකදී මෙම ක්ෂේත්රය සම්බන්ධ නවතම විද්‍යාත්මක මත[/FONT] [FONT="]කරළියට ඒමට පටන් ගැනුණි. ඒ පෙන්සිල්වේනියා රාජ්‍ය සරසවියේ ([/FONT]Pennsylvania State University) [FONT="]මහාචාර්ය මාටින් බොජොවාල්ඩ් ([/FONT]Martin Bojowald) [FONT="]ඉදිරිපත්කළ මහා පොළාපැනුම් න්‍යායේ ([/FONT]Big Crunch Theory) [FONT="]නවතම විවරණය[/FONT] [FONT="]සමඟිනි.[/FONT] [FONT="]විශ්වක කාලයක් තිස්සේ ප්රසාරණයට ලක්ව නැවත සංකෝචනය වන බව බටහිර[/FONT] [FONT="]විද්‍යාඥයන් සිතා සිටියේ මීට බොහෝ[/FONT] [FONT="]කාලයකට පෙර සිට ය. නමුත් ඊට එරෙහිවන ගැටලු රාශියක්[/FONT] [FONT="]තිබුණු[/FONT] [FONT="]නිසා මේ මතය කාලයක් තිස්සේ පසුගාමී තත්ත්වයක පැවතිණි. නමුත් දැනට වසර [/FONT]2[FONT="]කට[/FONT] [FONT="]පමණ[/FONT] [FONT="]පෙර සිට මෙය නැවතත් පෙරළිකාර[/FONT] [FONT="]මතයක් ලෙස පර්යේෂණ ක්ෂේත්රයට පැමිණ තිබේ. මහා පොළාපැනුම් න්‍යාය පදනම් වී[/FONT] [FONT="]ඇත්තේ [/FONT]1986[FONT="] දී පෙන්සිල්වේනියා රාජ්‍ය සරසවියේම මහාචාර්ය ඇබේ අෂ්ටෙකාර්[/FONT] (Abhey Ashtekar) [FONT="]විසින් ඉදිරිපත් කළ වළලු ක්වොන්ටම් ගුරුත්ව න්‍යාය ([/FONT]Loop Quantum Gravity) [FONT="]මතයි. [/FONT][/SIZE] [SIZE=4][FONT="]මේ ආකාරයේ විශ්වය පිළිබඳ චක්‍රීය ආකෘති වලට[/FONT] [FONT="]නූතන තාරකා භෞතික විද්‍යාඥයන් හා විශ්ව න්‍යායවේදීන් මේ වනවිට වැඩි තැනක්[/FONT] [FONT="]දෙමින් සිටිති. ඊට ඇති එකම එක[/FONT] [FONT="]හේතුව නම් විශ්වය ආරම්භ වීමට පෙර පැවතියේ කුමක්දැයි යන ද්විකෝටිකයට ([/FONT]Dilemma) [FONT="]පිළිගත හැකි[/FONT] [FONT="]පිළිතුරක් කිසිවෙකුට සැපයිය නොහැකි වී ඇති බැවිනි. [COLOR=Red]එසේම විශ්වයට නිශ්චිත[/COLOR][/FONT][FONT="][COLOR=Red] ආරම්භයක් පැවති අතර යම් දිනෙක එය අවසාන වනු ඇත යන මතය කිසිසේත් බුද්ධිගෝචර[/COLOR][/FONT][FONT="][COLOR=Red] නොවේ.[/COLOR] අනෙක් ප්රතිවිරෝධතාව නම් කාලයයි. කාලය හා අවකාශය පිළිබදව හා එහි සබැඳියාව ගැන ද මෙම පුහු දේව වාදීන්ට දිය හැකි පිළිතුරක් නැත. මේවාට[/FONT] [FONT="]නිසි පිළිතුරු කිසිදු දේවවාදී ආගමක් තුළ නැත. ඔවුන්ට සැමවිටම එසවීමට ඇත්තේ[/FONT] "[FONT="]දේව භාෂිතය ප්‍රශ්න නොකරනු!"[/FONT], [FONT="]යන තර්ජනාංගුලිය පමණි. [/FONT][/SIZE] [SIZE=4][COLOR=SeaGreen][FONT="]වරක් එක්තරා පුද්ගලයෙක් "විශ්වය නිර්මාණය[/FONT] [FONT="]කිරීමට පෙර දෙවියන් වහන්සේ කරමින් සිටියේ කුමක්දැ"යි පූජකයෙකුගෙන් ඇසුවේ ය.[/FONT] [FONT="]පූජකයාගේ ක්ෂණික පිළිතුර වූයේ "ඔය ආකාරයේ ප්‍රශ්න අසන්නන් යැවීමට දෙවියන්[/FONT] [FONT="]වහන්සේ අපායක් නිර්මාණය කරමින් සිටියේ ය" යන්නයි. එම කතාවේ සත්‍ය අසත්‍යතාව[/FONT] [FONT="]කෙසේ වුවද චින්තනයේ නිදහස සහ විශ්වය පිළිබඳ දේව මතය එමගින් අපූරුවට[/FONT] [FONT="]සාරාංශගතකොට දැක්වේ. [/FONT][/COLOR][/SIZE] [SIZE=4][FONT="]නවීන විද්‍යාවේ දියුණුව හමුවේ හරුන් යාහාලා, සකීර් නායික්ලා අදහන දේවවාදී ආගම් වැටී සිටින මහත් අපහසුතාව පිළිබඳ අමුතුවෙන්[/FONT] [FONT="]සඳහන් කළයුතු නැත. එම ආගම් සියල්ලටම එරෙහිව නැගී සිටින එක් බලගතු[/FONT] [FONT="]පුද්ගලයෙකු සිටී. ඒ අන් කිසිවෙකු නොව චාල්ස් ඩාවින් ය. [COLOR=Red]චාල්ස් ඩාවින් යන[/COLOR][/FONT][FONT="][COLOR=Red]පුද්ගලයා ඉතිහාස පොතෙන් මකා දැමීම තරමට දේවවාදීන්ට ආතල් එකක් ගෙනදෙන වෙනත් [/COLOR][/FONT][FONT="][COLOR=Red]කරුණක් තිබිය නොහැක.[/COLOR] චාල්ස් ඩාවින් නම් මිනිසා තම පරිණාම වාදය තුළින්[/FONT] [FONT="]දේවවාදයට එල්ල කළේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම මරු පහරකි. [COLOR=Black]ඩයිනසෝරයන්ගේ පොසිල සොයාගැනීමත් සමඟ දේව[/COLOR][/FONT][FONT="][COLOR=Black]වාදීන්ට ගුද මාර්ගයෙන් දුම් පිටවිය.[/COLOR] නමුත් මේ කිසිවක් බුදුදහමට බලපාන් නැත. පෘථිවිය මත ජීවයේ සම්භවය හා පරිණාමය පිළිබද වර්තමාන විද්‍යාඥයින් සිටින මතය ආගඤ්ඤ සූත්‍රයේ කරුණු හා සම්පාත වේ.:) [/FONT][/SIZE] [SIZE=4][FONT="][COLOR=Red]අවසාන වශයෙන් කියතොත්, නූතන විද්‍යාව මේ ආකාරයට දිගින් දිගටම බුදු[/COLOR][/FONT][FONT="][COLOR=Red]දහමේ සත්‍යතාව තහවුරු කරන ආකාරය උක්ත සඳහන් කළ දේව වාදීන් දකින්නේ මහත්[/COLOR][/FONT][FONT="][COLOR=Red]ඊර්ෂ්‍යාවෙනි.[COLOR=Black] බුදු දහමට පහර ගැසීමට සෑම දේවවාදියෙකුම අවස්ථාවක් ලැබෙන තුරු[/COLOR][/COLOR][/FONT] [FONT="][COLOR=Black]බලාසිටින්නේ මේ නිසා ය. නමුත් ඒ සඳහා සකීර් නායික් වැන්නවුන්ගේ බුද්ධිය[/COLOR][/FONT][FONT="][COLOR=Black]මෝරා මදි ය. [/COLOR][/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom