කොහොමද බන් සැලෝන් ලියෝ මෙහෙම ගේමක් ගැහුවේ..?
ඊෂ්‍යයා කරන්න මොනවත් නෙමේ.., ටෙක්නිකලි හිතුවොත් කොහොමද මූ මෙහෙම දියුණු උනේ? මොනවද කලේ?මට හිතෙන්නේ මෙහෙමයි.
මූ ලියෝ කියන බ්‍රෑන්ඩ් නේම් එක හොඳට මාකට් කලා..
ඇතුලෙදි service එක හොඳටම දෙනවා ඇති..
මූ සල්ලි අතට ආවා කියලා දඟලන එකෙක් නෙමේ.. කැසිනෝ ගහන,බොන්න යන්න දඟලන,සෙට් බහින,කොකේන් ගහන, බොරු ශෝ දාන එකෙක් නෙමේ..
හම්බ කරන හැම සතයක්ම ඉතුරු කරනවා..
සමහරක් විට මුට කොණ්ඩේ කපන්න ආපු සල්ලි කාරයෙක් උදවු කරන්න ඇති..
විජේරාම වගේ ටොප් ක්ලාස් තැනකින් පටන් ගත්තු නිසා මිනිස්සු ලොස් නෑ වියදම් කරන්න.. ආදායම හොඳයි..
Wedding pkg වලදි මූ Groom+Bestman සෙට් එකටත් එක්ක ගහපු Hair cut එක සෑහෙන්න ජන්ප්‍රිය උනා.. ඒකෙන් ගොඩක් බිස්නස් ආවා..
පොඩි තැනෙන් පටන් අරන් ප්‍රභූ පැලැන්තිය VIP දක්වා ගියා.. එකේ ඉද්දි ලොකු ලොකු කනෙක්ෂන් හරහා බිස්නස් එක Expand කලා
කෙල්ලෝ තරම් සැලෝන් වලට වියදම් කරන ජාතියක් නැතුව ඇති.. මූ Ladies Haircut වලින් සෑහෙන්න ගොඩ ගියා..
Wht u Guyz think....? Lets SHARE
මු ඇවිල්ලා කොන්ඩෙ බලනවා විතරයි