අපරාදෙ පිටිපස්සෙන් පොඩි තොරණක් ගහල දෙපැත්තෙන් වෙසක් කූඩු දෙකක් එල්ලලා ඉස්සරහින් පහනක් පත්තු කරන්න තිබ්බෙ නේද....
අනේ පලයන් බං...

අපරාදෙ පිටිපස්සෙන් පොඩි තොරණක් ගහල දෙපැත්තෙන් වෙසක් කූඩු දෙකක් එල්ලලා ඉස්සරහින් පහනක් පත්තු කරන්න තිබ්බෙ නේද....
අනේ පලයන් බං...

නිකන් ආගම් බෙදා ඇති කරන්න එපා බන් මෙතන.
මචන් මේ පොස්ට් එක දාපු එක්කෙනා දෙන පණිවිඩය සම්පුර්ණයෙන්ම වැරදි..
සිරස කියන්නේ Privert Television Network එකක් උන කරන්නේ උන්ගේ මේ වගේ දෙයකින් වුන්ගේ Marketing එක වැඩි කර ගන්න, එක සිරසේ වරදක් එකට ආගමක් ඇදලා ගන්න ඕනෙද? මේක බෞද්ධ රටක් මන ඕන තරම් දැකලා තියනවා සිරසේ වගේම අනිත් හැම channel එකකම පෝය දවසටත් වෙනත් බෞද්ද ආගමික උත්සව වලටත් දවස තිස්සෙම ඒවා පෙන්නනවා. විශේෂයේනම් නුවර පෙරහැර දවස වලට. අපි කතෝලිකයන් වෙලා එදෙවලුත් අහනවා. මන ඕන තරම් පෝයට රුපවාහිනියේ යන බණත් අහනවා. එක වරදක් නෙමයි මට එවවලින් ගන්න දෙයක් තියනවනම් ඒ දේ ගන්නවා. ආගමක් තියෙන්නේ මිනිසේකව හරි මාර්ගයට ගන්න මිසක් ආගම් බෙද ඇති කරලා ගහ ගන්න නෙමයි. මේ Thread එක දැක්කම මට ගොඩක් දුක හිතුනා. මේ රටේ ජීවත් වෙන්න පුළුවන් බෞද්ද ආගමිකයන්ට විතරද????
ආගමක් තියෙන්නේ මිනිසේකව හරි මාර්ගයට ගන්න මිසක් ආගම් බෙද ඇති කරලා ගහ ගන්න නෙමයි.
ඔව් බන්.. ආගමක් කියන්නේ යම් පුද්ගලයෙකුගේ විශ්වාසයක් එක හැල්ලුවට ලක් කරන්න නරකයි. බයිබල් කාරයෝ ගැනනම් කතා කරලා වැඩක නැහැ උන වැඩ කරන්නේ සල්ලි වලට වුන්ට හොදට සල්ලි හැමවෙන නිසා තමයි ඔය විදියට බයිබලයක් වුස්සගෙන ගෙවල් ගැනේ යන්නේ.මේ markchrishantha කියන කතාව ගොඩක් ඇත්ත...මම ගොඩක් දැකලා තියෙනවා ඔය හෙලයෙක් කියන එකා බෞද්ධයන්ව ෆෝම් කරලා දානව, ගොඩක් ඔය වගේ මේල් මම බලලා තියෙනවා, කාලයක් ඔය වගේ ඒවා අපිටත් හොද කටගැස්මක් වුනා.නමුත් බලන් යද්දී ඇන්දිලා තියෙන්නෙ බෞද්ධ අපිමයි..ඔයවගේ මෝඩ චූන් වලට අහුවෙන්න එපා.මීට වඩා බයිබල් වලින් අවිල්ලා අපේ මිනිසුන්ව අගමට ගන්නවා, ඒවගේ එවා නවත්තන්න හඩ නගන්න.ගෙවල්වලට බයිබල් කාරයො එනකොට අපි කව් රුත් කතා කරන්නෙ නෑ.
මම මේ සිරසට හොදයි කියන්වා නෙමේ.... සිරස කියන්නෙ මොකක්ද? ලාභලබීම පරමාර්ත කරගෙන වැඩකරන ආයතනයක්.එතකොට උන් බලන්නේ හැමදෙයක්ම Marketing කරන්න.වෙසක් එක මාර්කට් කරන්න පුලුවන්ද? බෑ නේ..ඉතින් උන් නත්තල මාර්කට් කරනවා.ඔය නොටිස් එක හැදුව හෙලයෙක් ද මොකෙද්ද කියන එකා දැකලා නැද්ද දන්නෙ නෑ...
වෙසක් කලේට සිරසේ හැමදේම යන්න කලින් වෙසක් තීම් එකක් දානවා
ඌට පෙනුනේ ඕක විතරද.නත්තල ආපු කලෙට නත්තල් තීම් දානවා.... එහෙමඉ සිරස කරන්නේ මම හිතනවා කවුරුත් එවා දැකලා අති.එතකොට කොට කවුරුත් කියන්නෙ නැහැ.සිරසින් වෙසක් මසේට හොද දෙයක් කරන්වා කියලා.
අපි කියමුකො ඔය කියන් විදියට NEWS වල දැම්මා කියලා. ධර්ම චක්‍ර එල්ලා.වෙසක් කූඩු එල්ලලා.. එත්කොට ඔය හෙලයෙක් ද මොකෙද්ද කියන එකා කියයි, සිරස වෙසක් විකුනන් කනවො කියලා. තව නොටිස් එකක් හදල මේකෙම දායි. එතකොට බෞද්ධ අපි බොරුවට ලේකොප කරන් දගලයි.මේ වගේ එවුන් ඉන්නව නෙද බෞදධ අපිට ත්රිල්දෙනවා පොඩි පොඩි...නිකන් හෙල උරුමේ එවුන් ඉන්නේ ඒවාගේ.මම මේ සිරසට හොදකියනවා නෙමේ.
කොටින්ට පක්ශපාති සමජවිරොධී,මිනිස්සුන්ගේ මනස වෙනස් කරන හොදම වැඩසටහන් යන්නේ සිරසේ...නමුත් අපි කල්පන කරන්නඔනේ මෙ වගේ නොටිස් එකක් දක්ක පලියට කලබල නොවෙන්න.බෞදධයා කියන්නේ බුද්ධිමතා..පින්වතුනේ ඒක අමතක කරන්න් එපා....
Hmmm eketh eththak thiyenawaමේ markchrishantha කියන කතාව ගොඩක් ඇත්ත...මම ගොඩක් දැකලා තියෙනවා ඔය හෙලයෙක් කියන එකා බෞද්ධයන්ව ෆෝම් කරලා දානව, ගොඩක් ඔය වගේ මේල් මම බලලා තියෙනවා, කාලයක් ඔය වගේ ඒවා අපිටත් හොද කටගැස්මක් වුනා.නමුත් බලන් යද්දී ඇන්දිලා තියෙන්නෙ බෞද්ධ අපිමයි..ඔයවගේ මෝඩ චූන් වලට අහුවෙන්න එපා.මීට වඩා බයිබල් වලින් අවිල්ලා අපේ මිනිසුන්ව අගමට ගන්නවා, ඒවගේ එවා නවත්තන්න හඩ නගන්න.ගෙවල්වලට බයිබල් කාරයො එනකොට අපි කව් රුත් කතා කරන්නෙ නෑ.
mewa balala duk wenne nathuwa.. anna araheta wela plane crash ekak balagena photo ekak gahagena idapanmama hondata Elakiri eke dakala thiyana Chritsmas lang wenakota mokak hari Catholics lata offensive wena thread 2k 3k yanawa. meka dang habbit ekak wela. ei mechchara irisiyawa kiyala mama danne ne. me irisiyawa thamai ape rate jathiwadaya awisenda mulama. christmas kiyanne samaharu hithanawa party dala vine beela, mas malu kala samarana deyak kiyala. eth Christmas hariyatama celebrate karanne keepa denai. keepa denek karana wada nisa mulu Catholika agamatama garanda epa. sahenda dukai me wage thread dakkama. me rate ipadila, iskole gihin, basawa igena gena ratata sewayak karala thama kamathi agama dahama adahagena katawath karadarayak nokara jeewath wenawa nang eka thamai harima dharmaye hasi reema. me pic eka hadapu ekkena wakrawa pennane catholic agamata garahana eka. sahena dukai me wage community ekaka budhimatama gana. me 1st time neme. kalinuth me wage threads one tharan Catholic agamata irisiya karana katiya dala thibuna. eyala hariyata baudayo nan oya wage pahath wada karanne ne. eth ape agame hatiyata api katawath waira karanne na. anukampa karanawa misak. ekai naththale paniwide.

mewa balala duk wenne nathuwa.. anna araheta wela plane crash ekak balagena photo ekak gahagena idapan![]()
![]()

හරියටම කියනව නන් විමලයගෙ ටයිප් 1.මුන්ට අඩුගානෙ රට වෙනුවෙන් කියල බෝල්ට් ඇනයක් වත් හදාගන්න බෑ. හැබැයි කට ඇරියොත් සින්හල බෞද්ධ කරන්න බැරි වැඩක් නැති සයිස් 1ට කතාව.උදේ ඉදන් හවස් වෙනකන් කාට හරි බාල්දියක් පෙල්ලගෙන මොකක් හරි ඇදයක් හොයාගෙන 1000 ටෝල්ක්ස් දෙන්න තමා දේශප්‍රේමියො දන්නෙ. මුන් උදේ ඉදන් රෑ වෙනකන් සුද්දගෙන් ලැබුන පාන් ගිලින ගමන් උන්ටම බනිනව මේ යක්කු අපිට පාන් පුරුදු කරා කියල මුන්ගෙ බොරු ඇඩ් 1 විතරයි.ඕනම 1 ක ඇද කුද හොයන්න විතරයි ඔය මහා ලොකුවට රට ට ආගමට ආදරෙ අය දන්නෙ.හරියටම කියනව නන් විමලයගෙ ටයිප් 1.මුන්ට අඩුගානෙ රට වෙනුවෙන් කියල බෝල්ට් ඇනයක් වත් හදාගන්න බෑ. හැබැයි කට ඇරියොත් සින්හල බෞද්ධ කරන්න බැරි වැඩක් නැති සයිස් 1ට කතාව.උදේ ඉදන් හවස් වෙනකන් කාට හරි බාල්දියක් පෙල්ලගෙන මොකක් හරි ඇදයක් හොයාගෙන 1000 ටෝල්ක්ස් දෙන්න තමා දේශප්‍රේමියො දන්නෙ. මුන් උදේ ඉදන් රෑ වෙනකන් සුද්දගෙන් ලැබුන පාන් ගිලින ගමන් උන්ටම බනිනව මේ යක්කු අපිට පාන් පුරුදු කරා කියල
සුද්ද හදපු කෝච්ච් පාරවල් වලම යන ගමන් එත් සුද්දටම බනිනව සුද්දගෙන්ම හම්බුන කලිසම් කමිසත් ගහගෙන. සිරස ඉන්දියාවෙ කියපන්කො.උනුත් කොහෙන් හරි උස්සල මොනාම හරි පෙන්නුව කියපන්කො; අපෙ තියෙන දේශප්‍රෙමි චැනල් ඔක්කොමත් උන්ගෙ එවම එහෙන් පිටින් කොපි කරල දානව. එව බල බල අපෙ දේශප්‍රෙමියො සිරසටම බනිනව මුන් කොපි කරල මුන්ට හිතන්න බෑ සන්ස්කෘතිය කනව කියල.
උදේ ඉදන් රෑ වෙනකන් අනිත් උන්ට බැන බැන මඩ ගහ ගහ ඉන්න වෙලාවෙ මුන් අඩු ගානෙ රට ට කියල 1 දශමෙක වැඩක් කරනවද. ඉස්සර අපේ රටෙ හිටපු සින්හලයො කරපුව පෙන්න පෙන්න බලපන් අපේ වැඩ කිය කිය කයිවාරු ගහන්න විතරයි අපෙ දැන් ඉන්න මහා හෙලයො දන්නෙ.

hariyatama kiwwa .... 
මුන්ගෙ බොරු ඇඩ් 1 විතරයි.ඕනම 1 ක ඇද කුද හොයන්න විතරයි ඔය මහා ලොකුවට රට ට ආගමට ආදරෙ අය දන්නෙ.හරියටම කියනව නන් විමලයගෙ ටයිප් 1.මුන්ට අඩුගානෙ රට වෙනුවෙන් කියල බෝල්ට් ඇනයක් වත් හදාගන්න බෑ. හැබැයි කට ඇරියොත් සින්හල බෞද්ධ කරන්න බැරි වැඩක් නැති සයිස් 1ට කතාව.උදේ ඉදන් හවස් වෙනකන් කාට හරි බාල්දියක් පෙල්ලගෙන මොකක් හරි ඇදයක් හොයාගෙන 1000 ටෝල්ක්ස් දෙන්න තමා දේශප්‍රේමියො දන්නෙ. මුන් උදේ ඉදන් රෑ වෙනකන් සුද්දගෙන් ලැබුන පාන් ගිලින ගමන් උන්ටම බනිනව මේ යක්කු අපිට පාන් පුරුදු කරා කියල

ane umbalage "PACHAWAHINEE" and "IDIOTS TELEVISION NETWORK" hari hondai ne...........