Truth Social

podiya22

Well-known member
  • Jan 3, 2023
    690
    711
    93
    Truth Social දැන් Worldwide Lunch කරලා. https://truthsocial.com එකෙන් දැන් Log වෙන්නත් පුලුවනි. ඒකෙත් එකවුන්ට් හදාගන හාන්න පටන්ගමු සිංහලු.

    ty.PNG
     
    Last edited:
    • Haha
    Reactions: siri_ayya

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    Mokakda bn oka?
    මේක ට්‍රම්ප්ගේ ව්‍යාපාර ජාලය විසින් හදපු සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකක්.
    ඌව බෑන් කරලා තිබුණනේ fb, twitter වගේ ඒවගෙන් කාලයක්.
    ඒකත් එක්ක මිනිහගේ ඔළුවට ආපු අදහසක් නිසා තමයි මේක හැදුවේ.
    fb, twitter, youtube වගේ ගොඩක් සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් ලිබරල් මතවාදයට බරයිනේ!
    ඒකනේ ඔය anti-lgbtq, anti-vaccine, racist, sexist කිය කිය සමහර මතවාද වාරණය කරන්නේ!
    අකවුන්ට් පිටින්, වීඩියෝ පිටින් හොයාගන්නවත් බැරි විදිහට අයින් කරලා දාන්නේ!
    හැබැයි මේක conservative අයටත් විවෘත එකක්.
    මේවගේ වාරණය කිරීම් අරවට වඩා ගොඩක් අවමයි!
     
    • Like
    Reactions: podiya22