ආදරය වැඩිකමට හැගිම් වලට වහල් වේලා..
තමාගේ හිත කොයි මොහොතේ වුනත්.. අනිත් පුද්ගලයා ගැන වැරදි වැටහිමක් එන එක ස්වභාවිකයි..
ඒ වුනත්.. ඒ ආදරය හරි හැටි වැටහිමක් ගෙන ආදරය කලා නම්..
කවදාකවත් මේ විදියට දෙන්නා අතර මත බේද ඇති වෙන්නේ නෑ..
කොහොම වුනත්.. ආදරයේදි.. බැහැලා ආදරේ කරන්නේ අපි විතරයි කියලා නම්..
මං මෙතන කියන්න යන්නේ නෑ..
දෙගොල්ලන් ම වුනත් ආදරය වෙනුවෙන් හැම දෙයක් ම වුනත් කැප කරන්න සුදානමින් තමයි ආරම්භ කරන්නේ..