TRY එකක් දෙමුද​? HSPU ගහන්න.

wmmalith63

Member
Mar 17, 2013
268
96
0
Colombo
TRY එකක් දෙමුද​? HSPU ගහන්න.

අහල තියනවද මේ HSPU(Hand Stand Push Ups) ගැන ?

oie_12163530FUVF0NIr.jpg


HSPU කියන්නෙ ටිකක් විතර අමාරු EXERCISE එකක්.ඔය ABS වලට ගහන Crunches අමතක කරන්න . මේ HSPU හොදයි ඔයගේ CORE එකට.ABS වලට විතරක් නෙමේ ඔයාගේ flexors, hamstrings, inner thigh muscles වලටත් මේක සුපිරි Exercise එකක්.
එවගේම ඔයලගේ FAT එක BURN කරන්නත් මේ HSPU උදවි කරනව.
මං කියන වටම නෙමේ. මෙන්න මෙයාලත් එක පර් ‍යේශන වලින් ඔප්පු කරල තියනව​
"American Council on Exercise estimates that 10 minutes of gymnastics burns about 45 calories for a 150-pound"
එවගේම HSPU ඔයාලගේ මුනට nutrients and oxygen ගමන් කරවන්නත් උදව් කරනව​.

ඔන්න ඉතින් මමත් මුල ඉදන්ම ඉගෙනගෙන මාස 2 කට පස්සෙ HSPU ගහන්න ඉගෙන ගත්තා. මෙන්න HSPU කරන ක්‍රමය ඔයාලත් TRY කරල බලන්න​. මටනම් RESULT එකක් තියනව.


ස්තූතියි