හපෝ හෙන ලේසි ගේමක්නෙ බං මේකෙ වෙන්නෙ...
මුලින්ම ඉලක්කමක් අහන්න කියලා උන් ඒකෙ පාට අහද්දි උන්ට එක පාටින් අංක තියෙන්නෙ 5යි
එතනදි අපි කියපු අංකෙ පාට උන් තියාගන්නවා..
ඊලග පාටක් තෝරන්න කියන එකේන් කිසි දෙයක් වෙන්නෙ නෑ..
ගෙවල් සීන් එකේ තමා හොදම හරිය.. ඒකෙ හැම පාටම අංක හැම එකේම තියෙනවා... එකම පාට ඒවා එකකවත් නෑ![]()
බෝලෙ සීන් එකෙත් කිසි දෙයක් වෙන්නෙ නෑ..
දොරවල් වලින් ඔබන මුල් එකේ හිතපු අංකෙ කෙලින්ම එනවා![]()

podi kaale api oka kola kali walin hadagena kara. 3 wasaredi 