ඔය ඔක්කොම හරි බන්. ඊට කලින් සල්ලි හොයාගෙන ඉඳපන් වියදම් කරන්න.නැත් නම් ඔය මොන මගුලකින් වත් වැඩක් වෙන්නේ නැ ඔය මොන මගුල කරත් කෙල්ලට පාර්ටි එකකට යන්න 10 000ක විතර ඇඳුමක් ඕන කිව්වහම උඹේ අතේ සතේ නැත්නම් දිගින් දිගටම ඕක වෙනවා නම් උඹ ඔය මොන ලබ්බක් කරත් වැඩක් නැ මචන් එකටම සල්ලි තමයි ඕන වෙන්නේ ඊට පස්සේ ඔය කියන දේවල් ඔකේ.
Sira


ඔහොම දෙන්න ගියොත් අරින එක අරිනවා ලංකාවේ නංගිලා

rep 8+ 
