Try To Be Vegetarian...!

dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
Machan,

This is the way of cutting the animal by buddhists and non muslims, not by muslim coz they have a seperate of way of cutting the animals without giving animals to pain..

අනේ බොල මෝඩයෝ.... තොගෙ බෙල්ලත් මුස්ලිම් විදිහට කපාගෙන බලපිය රිදෙන්නෙ නැද්ද කියලා... ඊට කලින් බලහන් වෙන කොහෙ හරිත් කැපිලද කියලා... :lol::lol::lol::lol:
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
සත්ව හිංසාවට වක්‍රව හෝ උදව් දෙන එකෙන් වළකින්න පුලුවන්නම් ඉතා හොඳයි. මස් මාංශ කෑමෙන් අපි සත්ව ඝාතනයට රුකුල් දෙනවා.
මොන ක්‍රමයෙන් මැරුවත් වේදනාවෙන් තොරව මැරෙනවයයි කීම විහිලුවක්- කපාගෙන බලන්න බෙල්ල ටිකක්- රිදෙන්නෙ නැද්ද කියල.
අනික කිසිම සතෙක් කැමැත්තෙන් තමන්ගෙ පණ දෙන්නෙ නෑ- දෙවියන්ට පූජා කරද්දිවත්! ඒකයි ඇත්ත.