"This site can’t be reached" wordpress ගැන උදව්වක්......

chameeracool

Well-known member
  • Nov 1, 2014
    787
    451
    63
    Homagama

    මම host එකක් ගත්තා පොඩ්ඩක් wordpress ඉගෙන ගන්න ඔනේ හින්දා.. සහ මගේ product වගයක් තියෙනවා දාගන්න.... ඒකට​


    Product post eka published කරපු ගමන් this site can't be reached
    එක එනවා

    This site can’t be reached​

    Xxxxxxx refused to connect.


    Try:
    • Checking the connection
    ERR_CONNECTION_REFUSED
     

    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    787
    451
    63
    Homagama
    SSL issue ekakda ?
    නැහැ කියල හොස්ටින් එකෙන් කිව්වා...

    1. මට තීම් එක චෙන්ජ් කරන්න කියලා කිව්වා
    2. මගේ අයිපි ඇඩ්ඩ්‍රස් එක බ්ලැක් ලිස්ට් කරලා ඇති කිව්වා..
    ඒගොලොන්ගේ පැත්තේ error එකක් නැහැ ලු
    මම දෙකම කරා කිසි ප්‍රතිපලයක් නැහැ
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    ekkao apache down, netnam ube ISP ge aulak. VPN or proxy site ekak throug site ekata visit karala balanna. netnam cpanel eke IP eka argena ping test ekak karala balapan. verify kara ganna puluwan.
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,885
    2,132
    113
    Birmingham
    නැහැ කියල හොස්ටින් එකෙන් කිව්වා...

    1. මට තීම් එක චෙන්ජ් කරන්න කියලා කිව්වා
    2. මගේ අයිපි ඇඩ්ඩ්‍රස් එක බ්ලැක් ලිස්ට් කරලා ඇති කිව්වා..
    ඒගොලොන්ගේ පැත්තේ error එකක් නැහැ ලු
    මම දෙකම කරා කිසි ප්‍රතිපලයක් නැහැ
    link danna.
     

    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    787
    451
    63
    Homagama
    cpanel ekata log wela thiyana okkoma plugin tika delete karanna. wordpress admin email ekata mail ekak ewith ethi. eka balanna
    C panel newa...
    Meka Plesk

    ekkao apache down, netnam ube ISP ge aulak. VPN or proxy site ekak throug site ekata visit karala balanna. netnam cpanel eke IP eka argena ping test ekak karala balapan. verify kara ganna puluwan.
    Hutch , dialog 2 giyaa..
    ------ Post added on Jun 28, 2025 at 2:44 PM