මචන්ලා උබල දන්න place එකක් තියෙනවද t shirt 130ක් වගේ මහගන්න. company name and logo embroider කරලා.
කලින් බොරලැස්ගමුව පැත්තේ කළු මිට්ටෙක් order එක අරගෙන, advance එකත් අරගෙන ඊට පස්සේ මාස දෙකක් අඬ අඬ ඉන්නවා කරන්න අමාරුයි ඔළුව රිදෙනවා, කක්ක බරයි කිය කිය. අන්තිමට පොලිස් complain කරලා තමයි සල්ලි ගත්තේ.
උබල දන්නා හොඳ තැනක් කියන්නකෝ, කොළඹ ගම්පහ අවටින් නම් හොදයි.