tsu තුල ඉක්මනින්ම මුදල් සෙවීමට පහසුම මග [tsu Guide]

indikaharsha

Active member
  • Oct 26, 2014
    176
    126
    43
    tsu බැංකුව update වෙන්නේ nane

    මම tsu join උනේ ඊයේ. children තුන් දෙනෙක් ඉන්නවා. එත් කිසිම payment එකක් තාම පෙන්නන්නේ නැ. මොකක් හරි ප්‍රශ්නයක්ද ?
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    මම tsu join උනේ ඊයේ. children තුන් දෙනෙක් ඉන්නවා. එත් කිසිම payment එකක් තාම පෙන්නන්නේ නැ. මොකක් හරි ප්‍රශ්නයක්ද ?

    dawasata eka paarai machan update wenne. :)
     
    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,674
    971
    113
    Mawanella Town
    onna man danne naddoooooooooooo bump
    11.gif
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    jolySira උඹට children, grand children, great grand children ලා ගොඩයි. ඒ referrals වලින් ආදායම කොහොමද? ;)
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    jolySira උඹට children, grand children, great grand children ලා ගොඩයි. ඒ referrals වලින් ආදායම කොහොමද? ;)

    මම මොකුත්ම දාන්නේ නැතුව හිටියත් $0.50-$1 අතර ගානක් එනවා.. කට්ටිය හැසිරෙන විදිහට ඒක වෙනස් වෙනවා මචං... ඒ කියන්නේ කට්ටිය ගොඩක් සයිට් එකේ ඉන්න දවසට වැඩියෙන් එනවා..