:(:(:(:(
miyuru4u Well-known member Jan 18, 2007 31,895 10,489 113 In the eyes of my girl Dec 24, 2018 #22 පව් ..මෙවන් විපතක් කිසිදිනෙක සිදු නොවේවා
hita makuna Well-known member Nov 3, 2012 3,071 3,307 113 Dec 24, 2018 #23 Rahula Kasun said: සුනාමිය එන්න කලින් අනතුරු අගවන්නෙ නැත්ද බන් ඒ රටේ? Click to expand... මේ සුනාමිය කිසිම warnning එකක් නැතුව ආපු එකක්.earthquake එකක් නිසා අපු එකක් නෙවෙයි .under water landslide එකක් නිසා ආපු එකක්.හේතුව ගිනිකදු පිපිරීමක්.වතුර පස්සට යාමකුත් නෑ .ඇවිත් තියෙන්නෙත් රෑ .ඒ කොහොම උනත් උන්ගේ සුනාමි වොර්නින්ග් සිස්ටම් එක හරියට වැඩත් නෑලු 2012 ඉදන් .expert ල කියනවා ගිනිකන්ද කිට්ටුව සුනාමි buoys තිබ්බත් වෙලාව මදි කියල evacuate වලට.ගිනිකන්ද තාම ඇක්ටිව් .තව සුනාමි එන්න පුළුවන් කියලත් කියනවා Reactions: Rahula Kasun
Rahula Kasun said: සුනාමිය එන්න කලින් අනතුරු අගවන්නෙ නැත්ද බන් ඒ රටේ? Click to expand... මේ සුනාමිය කිසිම warnning එකක් නැතුව ආපු එකක්.earthquake එකක් නිසා අපු එකක් නෙවෙයි .under water landslide එකක් නිසා ආපු එකක්.හේතුව ගිනිකදු පිපිරීමක්.වතුර පස්සට යාමකුත් නෑ .ඇවිත් තියෙන්නෙත් රෑ .ඒ කොහොම උනත් උන්ගේ සුනාමි වොර්නින්ග් සිස්ටම් එක හරියට වැඩත් නෑලු 2012 ඉදන් .expert ල කියනවා ගිනිකන්ද කිට්ටුව සුනාමි buoys තිබ්බත් වෙලාව මදි කියල evacuate වලට.ගිනිකන්ද තාම ඇක්ටිව් .තව සුනාමි එන්න පුළුවන් කියලත් කියනවා
chamil32 Well-known member Dec 5, 2009 17,013 1,692 113 Matara Dec 24, 2018 #24 awasanawanthama ratak neda ban eka
Sadun Buwa Well-known member Oct 7, 2012 18,422 2,039 113 UNP BANK ROBBERY 2015 Dec 24, 2018 #25 Banks PLK said: Hope you wont have a moment to grieve someday for the loss of lives of උඹට අදාල, උඹට කැක්කුමක් දැනෙන ජාතියේ මිනිස්සුන්ට මෙවැනි විපත් සිදු නොවේවා කියා ප්‍රර්ථනා කරමි. Click to expand... ඔය පිස්සා කියන එපා..ඕකා බයියෙක් .
Banks PLK said: Hope you wont have a moment to grieve someday for the loss of lives of උඹට අදාල, උඹට කැක්කුමක් දැනෙන ජාතියේ මිනිස්සුන්ට මෙවැනි විපත් සිදු නොවේවා කියා ප්‍රර්ථනා කරමි. Click to expand... ඔය පිස්සා කියන එපා..ඕකා බයියෙක් .
EMINƎM Well-known member Aug 15, 2011 5,123 727 113 Rochester Hills, Detroit, Michigan, U.S. Dec 24, 2018 #26 Bump
Rahula Kasun Well-known member Feb 1, 2013 12,373 13,689 113 හැමිනේශන් Dec 24, 2018 #28 hita makuna said: [COLO"Red"]මේ සුනාමිය කිසිම warnning එකක් නැතුව ආපු එකක්.earthquake එකක් නිසා අපු එකක් නෙවෙයි .under water landslide එකක් නිසා ආපු එකක්.හේතුව ගිනිකදු පිපිරීමක්.වතුර පස්සට යාමකුත් නෑ .ඇවිත් තියෙන්නෙත් රෑ .ඒ කොහොම උනත් උන්ගේ සුනාමි වොර්නින්ග් සිස්ටම් එක හරියට වැඩත් නෑලු 2012 ඉදන් [/COLOR] Click to expand... කරුමෙ තමා ඉතින්.. වෙන කියන්න දෙයක් නෑ මේ වගේ දේවල් වලට
hita makuna said: [COLO"Red"]මේ සුනාමිය කිසිම warnning එකක් නැතුව ආපු එකක්.earthquake එකක් නිසා අපු එකක් නෙවෙයි .under water landslide එකක් නිසා ආපු එකක්.හේතුව ගිනිකදු පිපිරීමක්.වතුර පස්සට යාමකුත් නෑ .ඇවිත් තියෙන්නෙත් රෑ .ඒ කොහොම උනත් උන්ගේ සුනාමි වොර්නින්ග් සිස්ටම් එක හරියට වැඩත් නෑලු 2012 ඉදන් [/COLOR] Click to expand... කරුමෙ තමා ඉතින්.. වෙන කියන්න දෙයක් නෑ මේ වගේ දේවල් වලට