Preliminary report into Air India crash submitted - but may not be made public

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,845
    8
    35,411
    113
    A preliminary report into the doomed Air India Flight 171 that crashed moments after take off has been submitted to Indian authorities - but there is currently no obligation to make it public.

    The report has been filed by the Aircraft Accident Investigation Bureau (AAIB) and is based on the initial findings of the probe, marking 30 days since the crash.

    Aviation experts stress the preliminary report would unlikely go into the causes of the crash but would indicate steps investigators are following, notable findings, the sequence of events and available evidence. :unsure:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,782
    2
    115,743
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    hq720.jpg



    නානා ප්‍රකාර කතා කියනවා..අලුත්ම එක ඔය ස්විච් දෙක ඔෆ් කරල හෝ ඔෆ් වෙලා එන්ජින් දෙකටම Fuel යන්නෙ නැතුව නැවතිලා කියල.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,595
    113
    Colombo
    ප්ලේන් එකක් එලවන්න හතරපස් දෙනෙක්ම දැම්මනං ඉවරයිනෙ
    එක බට්න් එකට එකා ගානෙ, එක ලීවරේට එකා ගානෙ

    බැ. එලවන අයට පඩි ගෙවන්න ඕනේ. බොරු අමතර වියදමක් දරන්නැහැ එහෙම ලාබ ඉපැයීම මූලික කර ගත්ත ආයතනයක්. පුලුවන්නම් 2 ත් 1 ට අඩු කර ගන්නනවා ඇරෙන්න. අන්තිමේදි වැදගත් ලාබයයි ආයතනයේ ඉදිරි පැවැත්මයි විතරයි.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,779
    1
    42,937
    113
    බැ. එලවන අයට පඩි ගෙවන්න ඕනේ. බොරු අමතර වියදමක් දරන්නැහැ එහෙම ලාබ ඉපැයීම මූලික කර ගත්ත ආයතනයක්. පුලුවන්නම් 2 ත් 1 ට අඩු කර ගන්නනවා ඇරෙන්න. අන්තිමේදි වැදගත් ලාබයයි ආයතනයේ ඉදිරි පැවැත්මයි විතරයි.
    ඔය ලාබ හෙව්වෙ

    දැන් මොනවා කිව්වත් මිනිස්සු කී දෙනෙක් තම ජිවිතයෙන් වන්දි ගෙව්වද ඉතින් :-(
    ප්ලේන් එකේ හුලං බැස්ස
    වීඩියෝ එක බැලුවම මට කිව්වැකි