Tsunami red light on december 28 at 6.30 am

FALL3N

Well-known member
  • Feb 9, 2008
    2,634
    2,404
    113
    Dark Side of Earth
    CU9jl.jpg

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මුංට මොලේ අමාරුව... මේ වගේ උන්ව අල්ලලා කූඩුවේ දාන්න ඕනේ... මිනිස්සුන්ව කිසි පදනමක් නැතුව බය කරනවා.. ඔකට ගිය පාර සුනාමිය එනකොට ඔය ග්‍රහචාරේ පෙනුනේ නැද්ද...? රෙද්ද තමයි..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මුංට මොලේ අමාරුව... මේ වගේ උන්ව අල්ලලා කූඩුවේ දාන්න ඕනේ... මිනිස්සුන්ව කිසි පදනමක් නැතුව බය කරනවා.. ඔකට ගිය පාර සුනාමිය එනකොට ඔය ග්‍රහචාරේ පෙනුනේ නැද්ද...? රෙද්ද තමයි..

    පෙර සූදානම කෝකටත් හොඳයි :yes:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    මුංට මොලේ අමාරුව... මේ වගේ උන්ව අල්ලලා කූඩුවේ දාන්න ඕනේ... මිනිස්සුන්ව කිසි පදනමක් නැතුව බය කරනවා.. ඔකට ගිය පාර සුනාමිය එනකොට ඔය ග්‍රහචාරේ පෙනුනේ නැද්ද...? රෙද්ද තමයි..

    :yes::yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පැටියා;14117434 said:
    පෙර සූදානම කෝකටත් හොඳයි :yes:

    පදනමක් ඇතිව කියනවනම් ඉතිං සූදානම් වෙන එක හොඳයි...
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    monawa unath sudanama hodai machan...vihara mahadevi muhudata bili una katha ahaddi apita adaha ganna bari una...eth dan dannava mokada une kiyala....samahara wita tsunami enne nathi wei....methuma kiyanawa a widihe pihituma wenawa kiyala gahayonge....a pihitimata tsunami eida kiyannanam ba habai...ada tsunamiyak unoth ada graha pihitima ena dawasak ei...eth edata aye tsunamiyak eida kiyanna ba ne...eth man kiyanne sudanamin hitiyoth jivitha godak raka ganna puluwan...baya wena ekata wada jiwitha rakina eka hodai ne neda....
     
    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    hari magulak ne ban meka loke winasa wnewa kiyanwa dan tsunami enawa kiyanamwa api okkoma wada nawathala oka wenakan balanna innwa ona mama nam karu kiuwath owa ganna ganne na lankawata tsunami apu welwae oya ekek kiuwada reddda minisunwa nikan baya karanwa enawanan edata avi kaln dana gatha kiyala muhuda wateta thappyak ghanna kiyalada:growl::growl::frown:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මුංට මොලේ අමාරුව... මේ වගේ උන්ව අල්ලලා කූඩුවේ දාන්න ඕනේ... මිනිස්සුන්ව කිසි පදනමක් නැතුව බය කරනවා.. ඔකට ගිය පාර සුනාමිය එනකොට ඔය ග්‍රහචාරේ පෙනුනේ නැද්ද...? රෙද්ද තමයි..
    :yes::yes::yes::lol::lol::lol:
     
    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,337
    131
    63
    Anywhere but home
    අනේ මන්දා බන් එකක් ඉවර වෙද්දි තව එකක්.
    බලපල්ලා කවුරුත් හිතන්නේ නැති දවසක ඔක්කොටම කෙලවෙයි
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    අනේ මන්දා බන් එකක් ඉවර වෙද්දි තව එකක්.
    බලපල්ලා කවුරුත් හිතන්නේ නැති දවසක ඔක්කොටම කෙලවෙයි
    :yes::yes::yes::yes: