tsunami vs this

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,042
    8,292
    113
    Me anduwe short term wada kohoma unat discuss karala karana long term dewal godak durata hodata sidda wenawa. Balamu.
    විහිළුවට නෙමෙයි අහන්නෙ, ඇත්තටම මාත් කැමතියි දැනගන්න ඒ මොනවද කියල.
    This is a serious question
    හොඳට වෙන මුන් පටන්ගත්ත long term වැඩ ටිකක් කියපන්කො මචන්. විහිලුවට නෙවී ඇත්තටම දැනගන්න අහන්න්නෙ. :yes::yes:

    Tourism = Nikan keranda deyak nathuwa kerana charter rassawak wage neda ? 😝

    aththa machan, easter attack eken lokuwatama economy kela uneth ekane.
    ඔව් පොඩ්ඩක්වත් Stable නැති Income source එකක්. ඒක මත Depend උනොත් විනාසයි. ඒකයි මම කිව්වෙ ඒ Income එක බෝනස් එකක් විදියට සලකන්න ඕන. කරනව නම් වැඩ තියෙනව බං සෑහෙන කරන්න. ගොඩක් දේවල් ප්‍රතිපත්තිමය තීන්දු වලින් කරන්න ඕන දේවල්.
    ------ Post added on Nov 30, 2025 at 1:52 PM
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    Balan
    විහිළුවට නෙමෙයි අහන්නෙ, ඇත්තටම මාත් කැමතියි දැනගන්න ඒ මොනවද කියල.
    This is a serious question





    ඔව් පොඩ්ඩක්වත් Stable නැති Income source එකක්. ඒක මත Depend උනොත් විනාසයි. ඒකයි මම කිව්වෙ ඒ Income එක බෝනස් එකක් විදියට සලකන්න ඕන. කරනව නම් වැඩ තියෙනව බං සෑහෙන කරන්න. ගොඩක් දේවල් ප්‍රතිපත්තිමය තීන්දු වලින් කරන්න ඕන දේවල්.
    ------ Post added on Nov 30, 2025 at 1:52 PM
    % of GDP baluwahama habai ehema loku scene ekakuth na

    https://www.ceicdata.com/en/sri-lan... was reported at 2.500,Q007: Tourism Receipts.
     
    • Like
    Reactions: Inigo Montoya

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,042
    8,292
    113
    මෙහෙම දෙයක් තියෙනව මචං, ලංකාවෙ ආර්ථිකය ඉතාම කුඩා එකක්. හරිම ඉක්මනට කඩාගෙන 0ටම වැටෙන්න පුලුවන් වගේම ආයිත් නැගල එන්න පුලුවන්. හොඳම උදාහරණය කොවිඩ් ඇවිල්ල, ඊට පස්සෙ නිල සංචිත ඩොලර් මිලියන 20ටම බැස්ස. ඒ කියන්නෙ රටේ සල්ලි කාරයො ළඟ තියෙන්න ඇති ලංකාවෙ මහ බැංකුවට වැඩිය සංචිත, මම කියන්නෙ එකතුව නෙමෙයි තනි පුද්ගලයො ළඟ ඒ තරම් සල්ලි තියෙන්න ඇති. ඒ තරම් සංචිත කඩාගෙන වැටුන රටක්, අවුරුද්දක් දෙකක් යන්න කලින් බිලියට 6කට වගේ ගෙනව. පිටින් බලන කෙනෙක්ට Miracle එකක් වගේ පේන්නෙ. ඇත්තටම ඒ රටේ ආර්ථිකය ඉතාම කුඩා නිසා. මේ රටවල් වැටෙන්න ගතවෙන්නෙත් නිමේෂයක් ඒ වගේම අප් කරල ගන්නත් පුලුවන් හරිම ඉක්මණට. එතකොට මේ වගේ රෝලක් උඩ දුවන රටකට, ඔය පොඩි පොඩි ගණං පවා ලොකු දෙයක්. ඒක තේරෙන්නෙ නෑ කාටවත් ඒක නැතිවෙනකල්. නැතිවෙලා හිර වෙන්න ගත්තම තමයි වටිනකම තේරෙන්නෙ. ඒකයි කියන්නෙ හරියට Stable income source ටිකක් හදන්න ඕන හරි තීන්දු තීරණ අරගෙන.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    අම්මා නෑයොත් එක්ක ගියපු ගමන නේද මෙ මතක් කරන්නේ
    යායා.. අපි කොහෙද ඉන්නෙ, සුනාමිය කොහෙටද ආවෙ...
    ඒත අපිටත් දැනුනනෙ ඒක ලොකුවට..
    ඒකයි ඉතිං...