Tsunami warning

nj542

Member
Jul 25, 2007
3,747
28
0
The tsunami warning remains in effect and a 17cm-tall wave is heading for Aceh, Indonesia, according to the Indonesia-Pacific tsunami warning centre.

Dr David Rothery, who runs the Open University’s Volcanoes, Earthquakes and Tsunamis course, says:

A tsunami detection buoy (a DART station) in the Bay of Bengal detected a wave with an amplitude of 30 cm in deep water, which has the potential to become several times higher as it approaches the shore.


Today’s quake was probably about ten times less energetic than the M9.1 quake that caused the 26 Dec 2004 Indian Ocean tsunami.

In addition, the nature of the quake, on the bending Indian ocean floor as it approaches the Sunda Trench (rather than a megathrust quake in the trench itself) may mean that the displacement of water to trigger the tsunami is less bad; the motion of the sea bed is different to that which occurred in 2004.

– Dr David Rothery, Open University tsunami expert
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
සුනාමි අනතුරු ඇඟවීමයි : අද සවස 2.06ට පමණ ඉන්දුනීසියානු සුමාත්‍රා දූපත් අශ්‍රිතව විශාල භූ කම්පනයක් ඇති වී තියෙනවා.. එය රික්ට මාපකයේ ඒකක 8.7ක් ලෙස සටහන් වෙනවා.. මෙහි සුනාමි බලපෑම ඉන්දියන් සාගරය හරහා ලන්කාවටත් බලපාන බව විශේෂ ආරංචි මාර්ග පවසයි. මෙහි බලපෑම සවස 4.00ත් 4.10ත් අතර නැගෙනහිර හා දකුණ ප්‍රදේශ වලට සුනාමි තත්වයන් ඇති විය හැකි අතර හැකි ඉක්මනින් වෙරළබඩ ජනතාව ආරක්ෂාකාරී ස්ථාන වලට යන ලෙස ඉල්ලා සිටිමු....

8.6ලු බන්:baffled:
සුනාමි ආවොත් මමත් මේ වගෙ ලු

ComputerHoliday.jpg
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    භූමිකම්පාව තිරස් එකක්. අවධානම අඩුයි
    ------------------------------
    -----------------------
    මිට සුළු වෙලාවකට ප්‍රථම ඇතිවූ භූ කම්පනය තිරස් ආකාරයේ භූ කම්පනයක් බව ඇමරිකාව වාර්තා කරනවා.ඒ අනුව සුනාමි තත්වයක් ඇතිවීමට නම් ඇති විය යුත්තේ සිරස් ආකාරයේ භූ කම්පනයකි. එම හේතුවෙන් සුනාමි අවධානම අඩු වුවත් අවධානමෙන් සිටින මෙන් ඔවුන් පවසනවා

    අධිවේගී මාර්ගය නොමිලේ
    ===========================
    ඇතිවී තිබෙන හදිසි තත්වය හේතුවෙන් අධිවේගී මාර්ගය නොමිලේ භාවිතා කිරීමට ඉඩ ලබා දී ඇති බව නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරනවා


    පැසිපික් සුනාමි මධ්‍යස්ථානයට අනුව සෙන්ටි මීටර් 17 ක පමණ රල පහරක් එන්න පුලුවන්ද මොකද්ද කිව්වා

    දුවපු කකුල් සෝදාගැනීම සදහා එය භාවිත කරන මෙන් මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා