TTI vs Eastern Uni Physical Degree දෙකෙන් මොකද හොද ?
මචන්ලා අපේ මල්ලි කැම්පස් සිලෙක්ට් වුනා Eastern University Physical Degree. TTI එකෙත් Interview ආවා (Electrical Eng). මොකද තෝරාගන්නේ කියලා පොඩි උදව්වක් කරන්න. අත්දැකීම් තියෙන අය එහෙම.
Thanks
Thanks
Last edited:

