tube well ekak gahanawa next week

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113

    ඔය ගාන අතින් තදකරලා වතුර ගන්න පුලුවන් ළිඳට උඩින් හයිකරන කොටසටත් එක්කද නැත්නම් ඒකට වෙනම ගෙවන්න ඕනෑද?
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,580
    6,082
    113
    Dan nam bara ganak yanawa ban.. bata walata thama godak ma.. adi keeyak withara gahanna wei da kiwwe..
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    නළ ලිදක් ගහන්නේ ඇයි? ළිදක් කපන්න බැරිද? නළ ලිංවල වතුර කේස් බන්. කර න්නම දෙයක් නැත්නම් විතරක් නළ ලිදක් ගහපන්. නළ ලිදක් කපන්න යන වියදමත් වැඩියි.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    නළ ලිදක් ගහන්නේ ඇයි? ළිදක් කපන්න බැරිද? නළ ලිංවල වතුර කේස් බන්. කර න්නම දෙයක් නැත්නම් විතරක් නළ ලිදක් ගහපන්. නළ ලිදක් කපන්න යන වියදමත් වැඩියි.

    සාමාන්‍ය ළිං හිඳෙනවා මචන් එක දිගට පායනකොට. අවුරුදු 10 කට විතර කලින් අපේ ලිඳත් හිඳෙන්න ඔන්න මෙන්න තියෙද්දී තව අඩි කීපයක් ගැඹුරට කප්පවා ගත්තා.
     
    Winter is Coming

    Junior member
  • Oct 12, 2022
    86
    79
    18
    bump

    නළ ලිදක් ගහන්නේ ඇයි? ළිදක් කපන්න බැරිද? නළ ලිංවල වතුර කේස් බන්. කර න්නම දෙයක් නැත්නම් විතරක් නළ ලිදක් ගහපන්. නළ ලිදක් කපන්න යන වියදමත් වැඩියි.

    mokakada mchan nala lin wala wathura wala thiyena case eka?
    ------ Post added on May 25, 2023 at 2:26 PM
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    මචන් මෙන්න මෙයා @hancok හොදට නල ලිං ගහන්න දන්නවා. උට කියපන්. ගල විදින්න @scurvy ත් එක්කගෙන එන්න කියපන්. දෙන්න ගල විදලා උබට වතුර අරගෙන දේවි.:cool::cool:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,091
    36,050
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන් මෙන්න මෙයා @hancok හොදට නල ලිං ගහන්න දන්නවා. උට කියපන්. ගල විදින්න @scurvy ත් එක්කගෙන එන්න කියපන්. දෙන්න ගල විදලා උබට වතුර අරගෙන දේවි.:cool::cool:

    ela ela machan