ela charlie

Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    Machan mamai yaluwekui ape gedara nala lidak haruwa.mokada water bill eka 5000kata asannawa enawa.ama masema ohoma gewwama ganna padiyath madi bn.eka nisa nala lida gahanne.dn wathurath enawa.walla wage wali enawa.dn harala iwarai.adi 24k withara gaburi.aheth a wathura malakada gada enawa.mekata mokakda karanne.thawa haruwoth kamak nadda.samahara aya kiyanawa walla ena nisa wathura perila enawa kiyala.eka nisa thawa haruwama ahema perila ennee ne kiyanawa.mekata karanna one wikalpayak kiyannako.me sambandawa danna kenek udaw karanna.
    Theruwan Saranai!!!.
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,927
    6,235
    113
    තරහ වෙන්න එපා මෙහෙම කිව්වට.ඔය නළ ළිං නම් ලංකාවෙන් තහනම් කරන්න ඕන.ඕකෙන් වෙන්නේ ලොකු පරිසර හානියක්.ඔහොම හැම කෙනාම නල ළිං හාරන්න ගියොත් භූගත ජලයට සොරිම තමා.ගස් එහෙම මැරෙයි බලන් ඉද්දි.
     

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    adi 50k wenakam harala kepum katte adi 10k yata indala kapala bate bassapan, tika dawasak wathura gannakota clean wei:cool:

    Ahema awlak nadda bn.wathura clean wenne wallak awama neda.eta wada haruwama awl wenawalu neda bn.danne nathi nisa ahanne.mama innenm kelaniye.kelani gaga gewal laga idan 100m durin thiyenne.
     

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    තරහ වෙන්න එපා මෙහෙම කිව්වට.ඔය නළ ළිං නම් ලංකාවෙන් තහනම් කරන්න ඕන.ඕකෙන් වෙන්නේ ලොකු පරිසර හානියක්.ඔහොම හැම කෙනාම නල ළිං හාරන්න ගියොත් භූගත ජලයට සොරිම තමා.ගස් එහෙම මැරෙයි බලන් ඉද්දි.

    Ow machan wenna athi.aththatama danuwath weemak thibune ne.