AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    ස්කූටරයක් තියෙනව, හුලං බහිනවනෙ බං, අන්තිමට හුලං ගහල සති දෙකක්වත් නෑ..
    දැං කිහිපවතාවක්ම මේ වැඩේ වුණා.. අලුත්ම ටයර් එක, ගෙවිලවත් නෑ..
    පැච් එකක්ද නැත්තං වෙන හේතුවක්ද..
    එහෙම පේන්ඩනං මොකුත් හිලක් නෑ.. මේක බලපු කෙනෙකුත් කිව්වෙ පැච් එකක්නං නෑ කියල..
    කොහොමද බං ටියුබ්ලස් වල ඇහැටවත් පේන්නෙ නැති පැච් එක ගිය තැන හොයාගන්නෙ..
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    aluthma kiwwe gannakota tibba tyre ekada?
    Nattham aluthen dammada?
    Aluthen damma nam rim eka hariyata madala nathuwa athi.
    kunu tibbaa ewagen leak wenawa..
    apu tyre ekak nam hethuwa hariyatama kiyanna ba.
    samahara wita rim eka ada welada danne na patch ekak nemei nam...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    aluthma kiwwe gannakota tibba tyre ekada?
    Nattham aluthen dammada?
    Aluthen damma nam rim eka hariyata madala nathuwa athi.
    kunu tibbaa ewagen leak wenawa..
    apu tyre ekak nam hethuwa hariyatama kiyanna ba.
    samahara wita rim eka ada welada danne na patch ekak nemei nam...

    තැන්කියු මචං අදහසක් දුන්නට...
    රෙප් 12+
    ගන්නකොටම තිබුණ ටයර් එක.. කිලෝමීටර 3000 පහුවුණා විතරයි
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    ගන්නකොටම තිබුණ ටයර් එක.. කිලෝමීටර 3000 පහුවුණා විතරයි
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    ඉන්ෂුවරන්ස් එකක් ක්ලේම් කරල හදාගන්ඩ මාසෙකට වඩා ගරාජ් එකකට දාල තිබුණ..
    ඊට පස්සෙ තමා මෙහෙම වෙන්ඩ ගත්තෙ..
    රෝද දෙකේම හුලං බහිනව වගේ බං :(
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    රිම් එකේ සීල් වෙන එජ් එක ගිහින් ඇති.අපේත් වාහනේ ඉස්සරහ රිම් එකෙත් ඉස්සරහ රෝදෙ රිම් එක සීල් කරන්ඩ යන්ඩ ඕනේ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    රිම් එකේ සීල් වෙන එජ් එක ගිහින් ඇති.අපේත් වාහනේ ඉස්සරහ රිම් එකෙත් ඉස්සරහ රෝදෙ රිම් එක සීල් කරන්ඩ යන්ඩ ඕනේ.

    අලුත් බයික් එක බං..
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    aluthma kiwwe gannakota tibba tyre ekada?
    Nattham aluthen dammada?
    Aluthen damma nam rim eka hariyata madala nathuwa athi.
    kunu tibbaa ewagen leak wenawa..
    apu tyre ekak nam hethuwa hariyatama kiyanna ba.
    samahara wita rim eka ada welada danne na patch ekak nemei nam...

    පැච් නැති ටියුබ්ලස් ඒවල හුලන් බහිද්දී රිම් එක මැදලා රිම් කොන් අර ගම් ගාලා සීල් කරහම හරි යනවා මචං. වැඩේ හරියට කරනවද කියලා පොඩ්ඩක් බලන් ඉන්න. රෝද දෙකම කර ගන්න එකපාර කරද්දී.
    11.gif
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    dineshdcc

    Active member
  • Sep 11, 2009
    286
    150
    43
    Matale
    valve check karapan. Aluthen dapan valve 2 dapan, Rs20k yawi. Ehemath nethnam edge 1n bahinna puluwan. Mage ohoma wela tyre eka galawa edge 1 clean karala demma. hari giye na. Passe edge ekata silicone gum 1k dala demma. ita passe masayak withara allala hitinawa hulan gehuwama. Bt hulan aduwenawa tika tika
     
    machan rim wala gaanna wenama gum 1k tiyenawada?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    පැච් නැති ටියුබ්ලස් ඒවල හුලන් බහිද්දී රිම් එක මැදලා රිම් කොන් අර ගම් ගාලා සීල් කරහම හරි යනවා මචං. වැඩේ හරියට කරනවද කියලා පොඩ්ඩක් බලන් ඉන්න. රෝද දෙකම කර ගන්න එකපාර කරද්දී.
    11.gif

    valve check karapan. Aluthen dapan valve 2 dapan, Rs20k yawi. Ehemath nethnam edge 1n bahinna puluwan. Mage ohoma wela tyre eka galawa edge 1 clean karala demma. hari giye na. Passe edge ekata silicone gum 1k dala demma. ita passe masayak withara allala hitinawa hulan gehuwama. Bt hulan aduwenawa tika tika

    දෙන්නටම තෑන්ක්ස්
    රෙප් 12+
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    බලන් යනකොට ටියුබ්ලස් කියන්නෙ මල ජරාවක්නෙ බං..
    පරණ බයිසිකලේට අවුරුදු 4 ක් විතර වෙනව, ටියුබ් තියෙනව..
    අද වෙනතුරාවට නිකං හුලං බැහැලත් නෑ, පැච් එකක් ගිහිනුත් නෑ, හුලං ගැහුවම මාස 6තට විතර ඇති
    tubeless මොන හුත්තක්ද මේ..
    අනික හුලං අඩුවෙන් පැදල, රිම් එකෙන් පැනල හුලං ඔක්කොම ගියොත් හොම්බෙන් යනව.
    දවසක් මම හිතුවෙ රෝදෙ ගැලවිල ගියා කියල, ඉස්සෙල්ලම බැලුවෙ රෝදෙ තියෙනවද කියල
    කැපෙනව මාර විදියට, වාහනයකට හැප්පුනොත් ඉවරයි :angry:
     
    Last edited:

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    ne machan nikan thinunama oke wenewa.. mage bike 1k ohoma una.. Tyre kadawala thiyenewa solution 1k un tyre end cycle eke ekaa gaala fill kerela denwa.. poddka kiyala balapan..
     
    • Like
    Reactions: AnuradhaRa