Tuition පටන් ගන්නේ ‌ක‌ොහ‌ොමද?

fromhome89

Well-known member
  • Apr 11, 2018
    1,002
    1,459
    113
    https://dilshan.net/services/
    dilshan.net
    Tuition පටන් ගන්නේ ‌ක‌ොහ‌ොමද?

    මම කීප වරක්ම උගැන්වීම් වැඩ කරල තියනවා. one time teacher at tec sri lanka + mentor at office.
    ඒ හැමතැනකම positive feedback ලැබුණා.

    මග‌ේ field එක Information technology.

    සල්ලි බලාගනෙම න‌ෙව‌ෙයි ඒත් IT උගන්වන්න ආසයි. Undergrad level.

    මම freelancing කරන්නන‌ෙ. දවල් 1 ඉඳල මම free. මාලබ‌ේ.

    අදහසක් ද‌ෙන්න පුලුවන් ද ම‌ේක පටන් ගන්න?
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    class karana thanakata gihin katha karanna. wena ait karana aya nathnam set wei.. ehema nathnam ethanin thawa class karana aya gana ahala balanna.. eyala kiyai.. apeth kollo dethundenek class karanawa ohoma thama patangaththe..