Tuition පටන් ගන්නේ කොහොමද?
මම කීප වරක්ම උගැන්වීම් වැඩ කරල තියනවා. one time teacher at tec sri lanka + mentor at office.
ඒ හැමතැනකම positive feedback ලැබුණා.
මගේ field එක Information technology.
සල්ලි බලාගනෙම නෙවෙයි ඒත් IT උගන්වන්න ආසයි. Undergrad level.
මම freelancing කරන්නනෙ. දවල් 1 ඉඳල මම free. මාලබේ.
අදහසක් දෙන්න පුලුවන් ද මේක පටන් ගන්න?