Tuition start help

20092009

Active member
  • Oct 7, 2009
    254
    140
    43
    35
    Piliyandala
    මචන්ල tuition එක්ක් online පටන් ගන්න අදහසක් තියෙනව. ..microphone camera zoom pacages ගැන idea එක්ක් දියල්ල්කො මේ වැඩේට....ඒ වීශයට අදාල්ව දෙන්න් ඔනෙ notes එහෙම ගන්න් විදිය්ක්ත් ඕනෙ මොකද එම හරි නෝට් එකක් guide ekk විදිය්ට තිබ්බොත් ලේසි මුලින්ම
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,923
    71,135
    113
    මචන්ල tuition එක්ක් online පටන් ගන්න අදහසක් තියෙනව. ..microphone camera zoom pacages ගැන idea එක්ක් දියල්ල්කො මේ වැඩේට....ඒ වීශයට අදාල්ව දෙන්න් ඔනෙ notes එහෙම ගන්න් විදිය්ක්ත් ඕනෙ මොකද එම හරි නෝට් එකක් guide ekk විදිය්ට තිබ්බොත් ලේසි මුලින්ම
    උඹට ලොකු අයිඩියා එකක් නැත්තන් එක පාර ලොකු ගානක් විසිකරන්න එපා. අකුලගන්න උනොත් පාඩුයි වැඩේ
     
    • Like
    Reactions: 20092009

    20092009

    Active member
  • Oct 7, 2009
    254
    140
    43
    35
    Piliyandala
    Smart board ekak ehema thiyenawa nm watinawa.
    Note ekk set kara gnne komada bn...mulinma lamayinta liyagnna hoda note ekk one ne magema ekk hada ganna kan

    උඹට ලොකු අයිඩියා එකක් නැත්තන් එක පාර ලොකු ගානක් විසිකරන්න එපා. අකුලගන්න උනොත් පාඩුයි වැඩේ
    Ow eka thamai ..budget gadget walin patan gnna one mulin..setup eka thamai hithagnna bari...utube videos uth na lokuwata e gana
    ------ Post added on Apr 18, 2025 at 8:46 PM
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,721
    6,787
    113
    Note ekk set kara gnne komada bn...mulinma lamayinta liyagnna hoda note ekk one ne magema ekk hada ganna kan

    Ow eka thamai ..budget gadget walin patan gnna one mulin..setup eka thamai hithagnna bari...utube videos uth na lokuwata e gana
    ------ Post added on Apr 18, 2025 at 8:46 PM
    Anunge note walin karana eka sarthaka na. Yaluwo innawa ehema karana chatar una. Dan inna lamai dannawane kageda note kiyala. Hoda poth tikak, wena reputated tution wla tutes tikak aragena umbama aluth note ekak hadapan mama nam kiyanne. Free you tube videos sahenna karapan samahara concept, theories explain karala.. Ewa tiktok ehemath daapan. Uganwana eka nam gindara wage karapan. Mata hithena widiya kiwwe.
     
    • Like
    Reactions: 20092009

    20092009

    Active member
  • Oct 7, 2009
    254
    140
    43
    35
    Piliyandala
    individual classes kalla thiyenawada kalin
    Nope ban

    Anunge note walin karana eka sarthaka na. Yaluwo innawa ehema karana chatar una. Dan inna lamai dannawane kageda note kiyala. Hoda poth tikak, wena reputated tution wla tutes tikak aragena umbama aluth note ekak hadapan mama nam kiyanne. Free you tube videos sahenna karapan samahara concept, theories explain karala.. Ewa tiktok ehemath daapan. Uganwana eka nam gindara wage karapan. Mata hithena widiya kiwwe.
    Sira bn..aluth ekk hadana eka thma hariyana wade
    ------ Post added on Apr 18, 2025 at 9:27 PM