TUK TUK මෝඩයෝ

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    මේ ත්‍රීවීල් කාරයෝ ටුවරිස්ට්ලට පුදුම වදයක්නෙ දෙන්නෙ.බලපං මේ ඉන්දුනීසියන් කෙල්ලට කරන දේවල්..රටටම නෝන්ඩ්ය මුං වගේ ගංකබරයෝ නිසා...:angry:

    Last edited:

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,862
    1,548
    113
    අපෝ ත්‍රීවීල් කාරයෝ කියන්නේ නොදියුණු ගෝත්‍රික පිරිසක්.ලංකාව ගොඩ ගන්න නම් ත්‍රීවීල් නැති කරලා දන්නා ඕනි .
     
    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    පිටරට තියා අපිටවත් පාරේ යන්න බෑනෙ මුන් හින්දා.:growl:
    යකෝ පාරෙ අනිත් පැත්තට පනින්න පාරෙ හිටගෙන ඉන්නකොට නවත්තලා අහනවා යනවද කියලා. :growl:

    වේස බඩු වගේ පේනවද දන්නෑ :baffled:

    හිපාටුවො
     
    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    අපෝ ත්‍රීවීල් කාරයෝ කියන්නේ නොදියුණු ගෝත්‍රික පිරිසක්.ලංකාව ගොඩ ගන්න නම් ත්‍රීවීල් නැති කරලා දන්නා ඕනි .

    :yes:

    ඒදවස් වල පික්මී ඌබර් වගේ දුවපු කට්ටිය ඩීසන්ට් මේ රස්සාව කරා. දැන් ඉන්න උන් ඒ කොම්පැනි වල රෙපියුටේශන් එක කනවා. කම්ප්ලේන් එකක් කරත් ඇක්ශන් එකක් ගන්නේ නෑනේ
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    අපෝ ත්‍රීවීල් කාරයෝ කියන්නේ නොදියුණු ගෝත්‍රික පිරිසක්.ලංකාව ගොඩ ගන්න නම් ත්‍රීවීල් නැති කරලා දන්නා ඕනි .

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    අපෝ ත්‍රීවීල් කාරයෝ කියන්නේ නොදියුණු ගෝත්‍රික පිරිසක්.ලංකාව ගොඩ ගන්න නම් ත්‍රීවීල් නැති කරලා දන්නා ඕනි .

    :yes::yes::yes::yes::yes:
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    වයසක උන් තමයි ගිනි ගනන්. පොඩ්ඩක් 25-30 උන් නම් ශේප් එකේ ගනන් කියන්නේ. 45-55+ අම්බෝ උන්ගෙ ගනන් උල තියන්න වටිනවා
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    වයසක උන් තමයි ගිනි ගනන්. පොඩ්ඩක් 25-30 උන් නම් ශේප් එකේ ගනන් කියන්නේ. 45-55+ අම්බෝ උන්ගෙ ගනන් උල තියන්න වටිනවා

    උන්ගෙ හොර ගෑණුන්ට සලකන්නත් ඵපැයි.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    වයසක උන් තමයි ගිනි ගනන්. පොඩ්ඩක් 25-30 උන් නම් ශේප් එකේ ගනන් කියන්නේ. 45-55+ අම්බෝ උන්ගෙ ගනන් උල තියන්න වටිනවා

    අපේ ගෙවල් පැත්තෙ ඒකෙ අනිත් පැත්ත. මම පොඩි එවුන් ඉන්න එකකට බැරි වෙලාවත් නගින්නෙ නෑ. 40 වගේ පැනපු මිනිස්සු සාධාරණව ගණන් කියනව. ත්‍රීවීල් එක පිරිසිදුව තියන් ඉන්නව, ගොන්නු වගේ පාරෙ යනවත් අඩුයි. කණක් ඇහිල යන්නත් පුලුවන් :yes:
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    අඩෝ එහෙම කියන්න එපා ...ලංකාවේ ඔහොමවත් බේරීලා කෙල්ලෙක්ට යන්න පුලුහන් ...සේන්ට්‍රල් සිටි එකෙන් ඇත්ට ඉන්දියාවේ එහෙම ඔහොම ගියානම් කෙල්ලෙක් ..පුක පලගන එන්න වෙන්නේ ...
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,006
    34,456
    113
    මහ කාලකණ්ණි වාහනයක්. එළවන එවුනුත් මහම මහ මූසලයි. IRC කාරයෝ වගේ ඉන්නේ. කොන්ඩ රුවුල් වවාගෙන සෘෂි වරු වගේ ඉන්නේ. තුක් නොදකිං. ලංකාවට එන විදේශිකයෙක්ට ඕකුන් හම්බ වුණා කියන්නේ First Impression එකෙන්ම රට ඉවරයි. විධිමත් Taxi system එකක් රටට හදන්නම වෙනවා.
     
    Similar threads