TukTuk සුද්දනට් බැරිළු

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,933
    2,060
    113
    අපේ රටේ එවුන්නම් වැදි හරක්.. Tuk Tuk වල road trip යන්න පුළුවන් කියල BBC පවා නිවුස් ගියා. රටින් පිට දවසක් හො නොගයි අවුරුද්දක් වැඩ නොකරපු එවුන් පට්ට හරක්
    https://www.bbc.com/travel/article/20250618-drive-your-own-tuk-tuk-in-sri-lanka

     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය සූදානම් වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබී ඇත.

    කරල නෑනෙ. බොරු නිවුස් හුත්තො
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    අත්අඩංගුවට ගන්න කලින් මාසයකවත් නෝටිස් එකක් දුන්නොත් හොඳයි, ටුක් ටුක් ටූනමන්ට් එකත් යනව නේද මේ දවස්වල?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,719
    113
    එකමත් එක රටක
    ඕක හෙන ගොන් වැඩක් . .. ඕක අවුලක් නැතුව උන් කරනවනම් මොකද . . ඔය experience එක ගන්නම ලංකාවට එනව සමහර උන් .
    දැන් ආයිත් ලංකාවේ ත්‍රිවිල් කාක්කෝ ටික හුරගෙන කන්න පටන් ගන්නවා
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,880
    113
    බොරු නිවුස් එකක්නේ
    legitimate වගේ පේන්න BBC එකේ ගියපු Tuk tuk travel ගැන තියන ආටිකල් එකේ ලින්ක් එකත් දාල තියෙන්නෙ. ඒකෙ කියලා තියෙන්නෙ වෙන දෙයක් සිංහලෙන් තියෙන්නෙ වෙන මගුලක්
    මෙතනම සිංහලු කීප දෙනෙක්ම අහුවෙලා තියෙන්නෙ
     
    • Like
    Reactions: hariuda

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    මේ tuk tuk වැඩේ නම් නතර කළ එක හොඳයි.
    මේකෙන් රටේ දහස් ගණනකට බඩට වැදුනා.
    අපේ රට හිඟන සුද්දන්ගේ අම්බලමක් වුණා.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,773
    113
    මේ tuk tuk වැඩේ නම් නතර කළ එක හොඳයි.
    මේකෙන් රටේ දහස් ගණනකට බඩට වැදුනා.
    අපේ රට හිඟන සුද්දන්ගේ අම්බලමක් වුණා.
    භූතනය වගේ දවසකට 200usd අරන් බලපන්. එකෙක් එන්නේ නැහැ.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    භූතනය වගේ දවසකට 200usd අරන් බලපන්. එකෙක් එන්නේ නැහැ.
    මේක ලංකාවේ ඇති කරන්න කලින් ඕන තරම් අය මෙහෙට ආවා.

    වැඩි තණ්හාවට ගිහින් Ground Level එකේ ආදායම් ඔක්කොටම කෙලවන්න බැහැ.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,033
    1
    15,821
    113

    ඔකෙ මොකක් හරි මිස්ලීඩ් කෑල්ලක් තියෙ,
    tuktukrental උන් නම් කියන්නෙ මෙහෙමයි


    What about my driving licence?​

    To drive a tuktuk in Sri Lanka, you need a Sri Lankan Recognition Permit with the “3-wheel” endorsement on it. We can obtain this by using your International Driving Permit (IDP) if you have a B/C endorsement on it. As of 30 March 2025, the Automobile Association of Ceylon requires you to have an International Driving Permit (IDP) to process your Sri Lankan Recognition Permit.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබී ඇත .........


    බලපත්‍රේ අවුලක් නැත්නම්, දෙන්නේ අපිනම්.
    මාර්ග නීතිවලට අනුව යනවනම්
    මොකක කියලද දඩ ගහන්නේ????