මම අද උදේ FB එකේ ඉන්න කොට දැක්කේ මගේ මල්ලි කෙනෙක් මේ විඩියෝ එක share කරලා තියෙනවා, මේක බැලුවම මගේ හිතට මහ අමුත්තක් දැනුනා. එකයි මම් එලකිරි එකේ පොස්ට් කලේ, එත් මේක මගේ අතින් රීපොස්ට් වෙලා, අපේ barack obama මහත්තයා මේක ගොඩක් කලින් දලා තියෙනවා. සිදුවූ ප්රමාද දෝෂය ගැන මගේ බලවත් කණගාටුව. කරුණාකර පහත් සඳහන් ලින්ක් එක ඔස්සේ barack obama මහතා විසින් පලකල ත්රෙඩ් එක වෙත පිවිසෙන්න.
Tum Hi Ho by Canadian groom to his wife
ස්තුතියි !
චතුපැටියා
Tum Hi Ho by Canadian groom to his wife
ස්තුතියි !
චතුපැටියා
Last edited: