Tumbbad Movie Review - දන්න සිංහලෙන්

diga83

Active member
  • Mar 23, 2007
    366
    246
    43
    Tumbbad Movie Review - දන්න සිංහලෙන්

    යාලුවනේ අද මම අලුත් වැඩක් පටන් ගත්තා.. අද මගේ පලවෙනි සිංහල Movie Review Video එක ඔයගොල්ලන්ට ගෙන එනවා. ඔබලාගේ අදහස්, යෝජනා හා චෝදනා අගය කරනවා. ඉදිරියේදී තව බොහොමයක් චිත්‍රපටි විචාරයන් ඔබ හමුවට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා.

    ❤️ අපිව Subscribe කරගෙනම යන්න: https://goo.gl/41z1e1
    🔔 බෙල් එක ක්ලික් කරලා අලුත් වීඩියෝ මුලින්ම 👀 බලන්න!

    Like us on Facebook:
    https://www.facebook.com/channelzenith/
     
    Last edited:

    diga83

    Active member
  • Mar 23, 2007
    366
    246
    43
    බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් වෙබ් අඩවියේ බලන්න
     
    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    මම ඔය චිත්‍රපටය බැලුවා. සාම්ප්‍රදායික හින්දි චිත්‍රපටවලින් වෙනස් ආරක ගත්ත චිත්‍රපටයක්. චරිත කීපයක් පමණක් අඩංගු වුණත් චිත්‍රපටය ත්‍රාාසය කුතුහලය සමගින් අවසානය කරා ගෙන යනවා. මොනවා වුණත් මිනිස්සුන්ගේ තණ්හාව ගැන තමයි මෙකෙන් කතා කරන්නේ.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ammooo ara naki ganige herat eka wada kerenawa aurudu 30 k giyath e vfx ekanam patta machan. heart eka eliye oluwa anga wena tanaka aurudu ganak giyath wada kerenawa. niyama horror ekak mekanam. :growl:
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    උම්බෙ මුන නේමෙ රිවිව් එක කරනකොට ෆිල්ම් එකෙ විසුවල් කෑලි දාපන් බන්..උම්බෙ වොයිස් විතරක් ඇති....ඉස්සරහට එහෙම කරන්ඩ ට්‍රයි එකක් දියන්...(රිවිව් එක ඉවරවෙනකම් උන්බේ මුන දිහා බලන් ඉන්ඩ බෑ යකෝ
     
    diga83

    Active member
  • Mar 23, 2007
    366
    246
    43
    උම්බෙ මුන නේමෙ රිවිව් එක කරනකොට ෆිල්ම් එකෙ විසුවල් කෑලි දාපන් බන්..උම්බෙ වොයිස් විතරක් ඇති....ඉස්සරහට එහෙම කරන්ඩ ට්‍රයි එකක් දියන්...(රිවිව් එක ඉවරවෙනකම් උන්බේ මුන දිහා බලන් ඉන්ඩ බෑ යකෝ

    Visual කෑලි දාන්න බැහැ copyright ප්‍රශ්න එන නිසා...:no::no:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එල එල ජයවේවා !!!
    ට්‍රේලර් එකේ කෑලි ටිකක් කපලා අතරින් පතර දාපං
    එතකොට කම්මැලි නෑ
    නැත්තන් stills උනත් අවුලක් නෑ
     
    diga83

    Active member
  • Mar 23, 2007
    366
    246
    43
    මම ඔය චිත්‍රපටය බැලුවා. සාම්ප්‍රදායික හින්දි චිත්‍රපටවලින් වෙනස් ආරක ගත්ත චිත්‍රපටයක්. චරිත කීපයක් පමණක් අඩංගු වුණත් චිත්‍රපටය ත්‍රාාසය කුතුහලය සමගින් අවසානය කරා ගෙන යනවා. මොනවා වුණත් මිනිස්සුන්ගේ තණ්හාව ගැන තමයි මෙකෙන් කතා කරන්නේ.

    ඔව්. අනිවා..
    පට්ට හින්දි ෆිල්ම් එකක් :yes::yes:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මම ඔය චිත්‍රපටය බැලුවා. සාම්ප්‍රදායික හින්දි චිත්‍රපටවලින් වෙනස් ආරක ගත්ත චිත්‍රපටයක්. චරිත කීපයක් පමණක් අඩංගු වුණත් චිත්‍රපටය ත්‍රාාසය කුතුහලය සමගින් අවසානය කරා ගෙන යනවා. මොනවා වුණත් මිනිස්සුන්ගේ තණ්හාව ගැන තමයි මෙකෙන් කතා කරන්නේ.

    අතරමැද්දෙ සින්දු යනවද? කතාවට අදාල නැති විකාර යනවද? බෑඩ් ඇක්ටින් දාන පොපියුලර් ඇක්ටර් ල ද? එහෙනම් සාම්ප්‍රදායිකයි.
     
    diga83

    Active member
  • Mar 23, 2007
    366
    246
    43
    අතරමැද්දෙ සින්දු යනවද? කතාවට අදාල නැති විකාර යනවද? බෑඩ් ඇක්ටින් දාන පොපියුලර් ඇක්ටර් ල ද? එහෙනම් සාම්ප්‍රදායිකයි.

    Naha. Me wage Hollywood film ekakwath man balala naha.