මටත් එක සැරයක් ඕක දුන්න, domperidon එකක් බීපන් කියන්න ආවේ. ඔය බෙහෙතෙන් මොකක්ද වෙන්නේ? to relieve painful stomach cramps, gut cramps (intestinal spasms), and bladder cramps. - AI මං නං සික් එක එනකොට බොන්නෙ. බඩ Cramp වෙනවනෙ දෙයියෝ සිහි වෙන්න.