Tuner and equalizer

Kitkitkit

Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    Fm tuner එකකුයි equalizer(’90s) එකකුයි ගන්න බලුවේ.....

    හොඳ එකක් recommend karanna....

    online order කරලා ගෙන්නගන්න පුලුවං නම් ගොඩක් වටිනවා....
    8FAB0229-3B48-4793-8BC0-2C1432304DA4.jpeg
    32EA1EAC-2C68-4673-9D1F-FD6D3EED031B.jpeg
     
    • Like
    Reactions: kinkon and Cenon

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    ඔන්ලියින් ඕඩර් කරලා ගන්න එපා.. පට්ට බඩු විකුනන්න තියන ෆේස්බුක් ගෘප් තියනව. අන්න එයින් එකකින් බලල ගනින්. මෙන්න මෙයාගේ බඩු රෙකමන්ඩ් කරන්න පුළුවන්.. ඔක්කොම ජපන් බඩු. වගකීමක් එක්ක දෙන්නේ.
    https://www.facebook.com/silva.electonics
     

    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    ඔන්ලියින් ඕඩර් කරලා ගන්න එපා.. පට්ට බඩු විකුනන්න තියන ෆේස්බුක් ගෘප් තියනව. අන්න එයින් එකකින් බලල ගනින්. මෙන්න මෙයාගේ බඩු රෙකමන්ඩ් කරන්න පුළුවන්.. ඔක්කොම ජපන් බඩු. වගකීමක් එක්ක දෙන්නේ.
    https://www.facebook.com/silva.electonics
    Thanks a lot bro…. Umba transistor ganna thanak tiyanawada? Amp repair karanna?
     
    • Like
    Reactions: Kalegana

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    ඔන්ලියින් ඕඩර් කරලා ගන්න එපා.. පට්ට බඩු විකුනන්න තියන ෆේස්බුක් ගෘප් තියනව. අන්න එයින් එකකින් බලල ගනින්. මෙන්න මෙයාගේ බඩු රෙකමන්ඩ් කරන්න පුළුවන්.. ඔක්කොම ජපන් බඩු. වගකීමක් එක්ක දෙන්නේ.
    https://www.facebook.com/silva.electonics

    mewa used ewane, hadissiye mewa kadunoth lankawe repair karanna puluwanda?
     
    • Like
    Reactions: Kalegana

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    mewa used ewane, hadissiye mewa kadunoth lankawe repair karanna puluwanda?
    old tech neh
    ලේසියෙන් රෙපෙයාර් කරන්න පුලුවන්
    ගොඩක් වෙලාවට තියෙන්නෙ කොමන් කොම්පොනන්ට්ස් නේ, ඒව හොයා ගන්න ඒ තරං අමාරු නැහැ
    හැබැයි සමහර වෙලාවට ඕව හදපු කම්පැනි වලින් ස්පෙශලි හදපු කෑලි ඔවයෙ තියෙන්න පුලුවන් එහෙම ඒව නං හොයා ගන්න අමාරුයි ඒත් ඔන්ලයින් ගන්න හොයා ගන්න පුලුවන් වෙයි
     
    • Like
    Reactions: Kitkitkit

    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    mewa used ewane, hadissiye mewa kadunoth lankawe repair karanna puluwanda?
    Mama nam gedara repair karanawa machan…… dan tiyana huttawl wage ic eka pichchunama Wisi karanna one nane owa…. Patta athal wede….. umbata wayasa kiyada?

    Equalizer ගන්නවා නම් අඩුම චැනල් 10 වඩා වැඩි එකක් ගන්න
    Ow bro….. hoyaganna amaruine ……
    ------ Post added on Feb 20, 2023 at 8:18 AM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    Thanks a lot bro…. Umba transistor ganna thanak tiyanawada? Amp repair karanna?
    ඔය මැන් ගාව තියනව. ඔක්කොම වැඩ කරන පොරක්.
    mewa used ewane, hadissiye mewa kadunoth lankawe repair karanna puluwanda?
    vintage බඩු ඔක්කොම ඉතින් use කරපුව තමයි මචන්. මේවා හදන්නේ නැ නැ. පරණ උනත් මේවා පට්ට කොලිටි බඩු. කැඩුනත් හදන්න ලේසියි.

    man dakka Moratuwe honda place ekak gena video dala thibuna kohe hari...
    ඔය ඌ ගිහින් තිබ්බේ මම කියපු තැනට තමයි. ඕකට ගස්සනවා ආපහු ගියොත් එතෙන්ට.. මේ තියෙන්නේ ඔය ප්ලේස් එක..

     
    Last edited:
    • Like
    Reactions: Kitkitkit

    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    ඔය මැන් ගාව තියනව. ඔක්කොම වැඩ කරන පොරක්.

    vintage බඩු ඔක්කොම ඉතින් use කරපුව තමයි මචන්. මේවා හදන්නේ නැ නැ. පරණ උනත් මේවා පට්ට කොලිටි බඩු. කැඩුනත් හදන්න ලේසියි.


    ඔය ඌ ගිහින් තිබ්බේ මම කියපු තැනට තමයි. ඕකට ගස්සනවා ආපහු ගියොත් එතෙන්ට.. මේ තියෙන්නේ ඔය ප්ලේස් එක..


    Mama call kara minihata…. Honda manussayek….
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,801
    16,639
    113
    Colombo
    ඔන්ලියින් ඕඩර් කරලා ගන්න එපා.. පට්ට බඩු විකුනන්න තියන ෆේස්බුක් ගෘප් තියනව. අන්න එයින් එකකින් බලල ගනින්. මෙන්න මෙයාගේ බඩු රෙකමන්ඩ් කරන්න පුළුවන්.. ඔක්කොම ජපන් බඩු. වගකීමක් එක්ක දෙන්නේ.
    https://www.facebook.com/silva.electonics
    ado gedara thiyana modern badu ain karala mewwa genna hithenwa bn.
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    ado gedara thiyana modern badu ain karala mewwa genna hithenwa bn.
    ඔව් බන් පරණ ජපන්, ඇමරිකන්, යුරෝපියන් බඩු තියනව පට්ට කොලිට් සවුන්ඩ් එහෙම.. හොද එකක් ගන්න පුළුවන් ලංකවේ අඩුවට. ඕව ලංකවේ ගණන් අඩු උනාට මේ රටවල පට්ට ගණන් වලට විකුනන්නේ. අලුත් ඒවාට වඩා ගණන් මෙහෙ පරණ වින්ටෙජ් සෙටප්.