Tunguska හි සිදු වූ අභිරහස් ජනක පිපිරීම – (The Great Siberian Explosion)
මෙය සිදුවූයේ රුසියාවේ සයිබීරියා කලාපයේ Tunguska නම් ප්රදේශයේදීයි. මෙය සිදුවූයේ මීට වසර සියයකටත් පෙර එනම් 1908 ජුනි 30 වන දින උදේ 7.14 ට පමණ බව කියවේ. සයිබීරියාවේ ටයිගා වනන්තර පෙදෙසක් වන Tungusk ගංඟාව ආශ්‍රිතව විසූ කුඩා මිනිස් ජනාවාසයේ විසූවන්ට හිටි හැටියේ දකින්නට ලැබුනේ අති විශාල ගිණි බෝලයක් බදු දෙයක්. එහි පිපිරුම් ශබ්දයද බොහොම භයංකරවූවක් වී තිබෙනවා. එය කොතෙක්ද යතහොත් සැතපුම් දහසක පමණ දුරකට ඇසී තිබෙන අතර සැතපුම් දහස් ගණනක් දුරින් පිහිටි ලන්ඩන්හි විසූවන්ට මධ්‍යම රාත්‍රියේ පවා දකින්නට ලැබී ඇත්තේ හිරු කලින්ම පායා ඇති සේ ආලෝකයක්.
අද තරම් දියුණු තත්වයේ නොතිබුන එදා ලෝකයට මෙම සිද්ධිය මහත් කුතුහලයක් හා වික්ෂිප්ත බවක් ඇතිකිරීමට හේතුවූ අතරම කිසිසේත්ම කඩිනමින් ලගාවීමට නොහැකි පෙදෙසක් වූ නිසා සහ අද තරම් ප්රවෘත්ති වාර්තා කිරීමේ නිවැරදි හෝ කාර්යක්ෂම හෝ දියුණු ක්‍රමවේදයක් නොතිබූ එම යුගයේ මේ පිළිබදව විවිද මත පලවීම ස්වාභාවිකවුනා. එසේම අදාල ප්‍රදේශයේ සහ රුසියාවේ විසූවන්ට නම් මෙම පිපිරීම ඉමහත් භිතියක් ගෙන දුන්නා නිසැකයි. ඔවුන් සිතුවේ“ලෝක විනාශය සිදුවේගෙන එනවා” යනුවෙනුයි.
ඔක්කොම කියවන්න මෙතනට සෙට් වෙන්න
http://www.worldwish.info/?p=663