Tunguska හි සිදු වූ අභිරහස් ජනක පිපිරීම – (The Great Siberian Explosion)

L KNG

Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    X Files season 5 වල ඔය ගැන එපිසෝඩ් එකක් තියෙනවා. :cool::cool::cool:

    මම නම් හිතන්නේ මෙහෙමයි,

    ඕක හිරෝෂිමා බෝම්බයට සාමානයි කිව්වා නේද? එහෙමනම් ඉතින් රුසියාව ඔවුන්ගේ අලුතෙන් නිෂ්පාදනය කල බෝම්බයක් එතන පර්යේෂණයට ලක් කරන්න ඇති. එක වහගන්න පිටසක්වල ජීවීන්ගේ යානයක් පිපුරුනා කියනවා ඇති. ඔවුන් කිසිම ජීවිත හානියක් නොවෙන්න වග බලාගෙන තිබෙනවා.
    ඒත් 1908 ගණන්වල පරමාණු බෝම්බ හදල තිබුනේ නෑ නේද? අනික ඔය පිපිරුමේ ප්‍රමාණය අතින් බැලුවොත් ඕකෙන් සෑහෙන විකීරණ ප්‍රමාණයකුත් නිකුත් වෙන්න ඕනනේ (පොතේ හැටියට නම් හිරෝෂිමා නාගසාකි බෝම්බ වගේ 1000 ගුණයකින් බලය වැඩි ලු). මම ඔය ගැන ලියවුනු articles දෙකතුනක් කියවල බැලුව. එක එක අය හේතු ගණනාවක්ම ඉදිරිපත් කරල තියෙනවා.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113

    ඕක කුමක් හරි පර්යේෂ්‍යණයක ප්‍රතිපලයක් වෙන්න බැරිද? :dull::dull:
     
    MSaman

    Active member
  • Jul 30, 2008
    438
    47
    28
    good post
    11.gif
    thaxx
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    X Files season 5 වල ඔය ගැන එපිසෝඩ් එකක් තියෙනවා. :cool::cool::cool:

    මම නම් හිතන්නේ මෙහෙමයි,

    ඕක හිරෝෂිමා බෝම්බයට සාමානයි කිව්වා නේද? එහෙමනම් ඉතින් රුසියාව ඔවුන්ගේ අලුතෙන් නිෂ්පාදනය කල බෝම්බයක් එතන පර්යේෂණයට ලක් කරන්න ඇති. එක වහගන්න පිටසක්වල ජීවීන්ගේ යානයක් පිපුරුනා කියනවා ඇති. ඔවුන් කිසිම ජීවිත හානියක් නොවෙන්න වග බලාගෙන තිබෙනවා.

    1908 di???????
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    හ්ම්ම්..... එහෙම වෙන්නත් පුළුවන්:nerd::nerd:

    සිලිකොන් සහ වෙනත් ලෝහ ද්‍රව්‍ය එතනින් හොයාගෙන තියෙනවා ලු.:shocked::shocked:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    X Files season 5 වල ඔය ගැන එපිසෝඩ් එකක් තියෙනවා. :cool::cool::cool:

    මම නම් හිතන්නේ මෙහෙමයි,

    ඕක හිරෝෂිමා බෝම්බයට සාමානයි කිව්වා නේද? එහෙමනම් ඉතින් රුසියාව ඔවුන්ගේ අලුතෙන් නිෂ්පාදනය කල බෝම්බයක් එතන පර්යේෂණයට ලක් කරන්න ඇති. එක වහගන්න පිටසක්වල ජීවීන්ගේ යානයක් පිපුරුනා කියනවා ඇති. ඔවුන් කිසිම ජීවිත හානියක් නොවෙන්න වග බලාගෙන තිබෙනවා.

    there were no nuclear bombs in 1908